IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ත්‍රි‘මලේ ගුරුවරු වට්ස්ඇප් හරහා දරුවන්ගේ පාසල් ගමන නතර කරති

(අමදෝරු අමරජිව)

පසුගිය කොවිඩ් 19 වසංගතය හමුවේ නිවෙස්වල සිට ඉගැන්විම් සිදු කිරිම සදහා ගුරුවරු වට්ස් ඇප් සමුහ භාවිතා කර තිබු අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඇතුලු නැගෙනහිර පලාතේ ඇතැම් පාසල්වල සිසුන්ට එම වට්ස් ඇප් හරහා පාසල් නොයන ලෙස දැනුම් දි ඇත.

ඇතැම් විදුහල්පතිවරු තම පාසල් වල ගුරු මණ්ඩල සම්බන්ධ කර ගැනිම වට්ස් ඇප් හරහා සිදු කරන අතර විදුහල්පතිවරු තම ගුරු මණ්ඩලයට වට්ස් ඇප් භාවිතා කරමින් දැනුම් දි ඇත්තේ සිසුන්ව පාසලට ගෙන්වා ගැනිම නොකල යුතු බවය.

ඒ අනුව වැඩ වර්ජිත ගුරුවරු තම තමන්ගේ පංතිවල මාපියන්ට වට්ස් ඇප් හරහා දරුවන් පාසලට නොයවන ලෙසත් යම් හෙයකින් පාසලට පැමිණිය හොත් එහි වගකීම තමන් භාර නොගන්නා බවත් පවසා ඇත.

නාදුනන පිරිස් පාසලට පැමිණ සිදුකරන ඉගැන්විම හා වෙනත් සිදුවිම් සම්බන්ධයෙන් තමන් වග නොකියන බව මෙම වට්ස් ඇප් හරහා දැනුම් දිම නිසා මාපියන් සිය දරුවන් පාසල් යැවිමෙන් වැලකි සිටි බව දැන ගන්නට ඇත

 



අදහස් (12)

ත්‍රි‘මලේ ගුරුවරු වට්ස්ඇප් හරහා දරුවන්ගේ පාසල් ගමන නතර කරති

මහී Thursday, 21 October 2021 12:30 PM

කෙහෙලිය මහත්තයෝ අපි ඔහෙට කුණුහබ්බෙන් බැන්න. සමාවෙන්න. මේ ගුරුවරුන් නෙවෙයි කාලකන්නි තමා

:       17       26

කිරි පුතා Thursday, 21 October 2021 12:36 PM

මේවා පාතාල වැඩනෙ . හැම රජයේ සේවකයෙක්ම බැඳිලා ඉන්නවා තමන්ගේ රාජකාරිය කරලා වැටුපක් ගන්න. රටක නීතියක් නැතිවුණාම මිනිසුන් රිලව් වගේ පිණුම් ගහනවා

:       12       27

Ratne Thursday, 21 October 2021 12:48 PM

මෙම කාරණයේදී ගුරුවරුන් 100% නිවැරදි ය. පාසල් ගුරුවරයෙකු වශයෙන් ඔවුන්ට දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කිරීමට හෝ කථා කිරීමට පුළුවන, තීරණය දෙමාපියන් විසින් ගනු ඇත.

:       29       15

චන්දන Thursday, 21 October 2021 01:00 PM

දෙමාපියන් ළමයි ඉස්කෝලෙ යවන්න ම එපා. ගෙදර තියාගන උගන්නන්න .

:       8       14

beau Thursday, 21 October 2021 01:02 PM

මුන් ගුරුවරු නෙමෙයි ගුරු හොරු .ළමයින්ට මෙහෙම හොර වැඩ තමයි මුන් උගන්වන්නේ .

:       19       32

GandhiThursday, 21 October 2021 04:04 PM

එමෙන්ම එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස පිළිගෙන අදාල දිනවකවානු සහිතව චක්‍රලේඛ මගින් ගැසට් කිරීමයි.. එහිදී රටේ ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක ගුරුවරුන් කිසිම වේලාවක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා නැත.

:       2       4

NiculusThursday, 21 October 2021 04:37 PM

වැටුප් වැඩිවීමක් ඉල්ලල තමා මාස ගානක් ස්ට්‍රයික් කරන්නෙ. පොඩ්ඩක් නෙවෙයි 60% ක්. අපට මේ ඔක්කොම මේ දැන් ඕන කියල කිව්වෙ. ස්ටාලින් කිව්වෙ වැක්සීන් ගේන්න සල්ලි තියෙනවා අපට පඩි වැඩිකරන්න බෑ කියල

:       2       3

raheem Thursday, 21 October 2021 01:57 PM

ගුරු හොරු.

:       4       2

විජිත Thursday, 21 October 2021 02:11 PM

මේ ගුරුවන්ට මේ කරන අධර්මිශ්ඨ ක්‍රියා නිසා උපදින කිසිදු අත්බවයක ගුරුවරයෙක් වීමට නොහැකි ආකාරයේ මහා පවක් කරලා තියෙන්නේ.....

:       4       3

chandana Thursday, 21 October 2021 02:44 PM

සැමදාමත් තමන්ගේ ගමත්, විදුහලත් තිබෙන නමුත් කෙදිනක හෝ ගුරුවරුන් මාරු වී යන බව නොදන්නා දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය නැත්නම් ගෙදර නිකම් තබා ගෙන දෑතේ රැකියාවකට යොමු කලාට කම් නැත. දරුවන් ලොකු මහත් වී රැකියාවන් වලට යාමට සුදුසුකම් මදි වුවහොත් ඒ් දරුවන්ම දෙමව්පියන්ටද කෙදිනක ‌හෝ දොස් නගනු ඇත. එහෙම නැතිව තමන්ගේ දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය දෙමව්පියන් වෙත් නම් මෙම සිද්ධියට එරෙහිව හෙටම පොලිසියට පැමිණිලි කිරීම සුදුසුය.

:       2       2

මහජනයා Thursday, 21 October 2021 02:59 PM

සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලජ්‍ය ලෙස යොදාගෙන ඇත. දැන් නිදාගත්තා ඇති ක්‍රියාත්මක වන්න, පාලනයක් නැති, විනයක් නැති සේවකයන් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න. නැතහොත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වී රජයට කිසිදු රාජ්‍ය ආයතනයක සේවකයන් පාලනය කිරීමට නොහැකිවනු ඇත.

:       4       2

මහින්ද ජයසිංහ හිටපු ජවිපෙ මන්ත්‍රී Thursday, 21 October 2021 03:09 PM

ජනතා විමුක්තිය පතන නායකයාගේ හෙන්චයියන්ගේ වැඩ

:       6       3

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 472 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1199 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 445 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1015 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 134 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 783 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site