(ගයාන් සූරියආරච්චි)
ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් 92 ක් වැඩි මුදලට අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ තාක්ෂණික නිලධාරියකු ඇතුළු දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන තාක්ෂණික නිලධාරියෙකි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මාතලේ ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබි මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු කිලෝ ග්‍රෑම් 25 ඇසුරුම් 30000 ක් ඊයේ (30) සොයා ගත් බව පාරිභෝගික කටයුතු
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(31)වන දා පැවැත්විණි.
ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධා
අධික වැසි සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් ගමන් කරමින් තිබූ දුම්රියක හැපීමෙන් වවුනියාව පොලිසියේ සැරයන්වරයකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇ
උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ත්‍රී‘මලේ දුම්රිය තාක්ෂණ නිලධාරියා ඊ ටිකට් 92ක් සමග මාට්ටු
abeygunasekarasampath95 Thursday, 23 January 2025 07:39 PM
අල්ලලා මොකද කරන්නේ...? සල්ලි දීලා ටිකට් ගන්න තහනම්ද?