තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි.
ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්‍රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය.
තලේබාන්වරුන් ද පවසා ඇත්තේ කාබුල් අගනුවර බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමන්ට හැකියාව ඇතත් තමන් එසේ නොකරන බවය. මේ අතර නිල නොවන වාර්තාවලට අනුව, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.
(අල් ජසීරා)
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රස්තයන්ට බලය පවරන්න ඇෆ්ගන් රජය සූදානම්
Bamunuarachchi Sunday, 15 August 2021 06:24 PM
අපිටත් වෙන්නේ ඔය ටික තමයි.... හම්බයින් නැතිකලේ නැතිනම්... ලංකාවේ ජෙප්පන්ට ගියත් ඔයටිකම තමයි..
BamunuarachchiMonday, 16 August 2021 12:07 PM
ගිය ආණ්ඩුව තිබුනා නම් දැනටමත් එක වෙලා. 2005 ත් රාජපක්ෂලා නාවානම් රට ප්‍රභාකරන්ට ලියලම දීලා. මොකෝ නැහැයි කියනවද? එහෙම කියනවානම් ගූගල් කරලා කියවන්න ISGA මොකක්ද කියලා.
Tarzan Sunday, 15 August 2021 06:58 PM
තමන්ගේ රටේ බලය, විදෙස් රටක හමුදාව අතින් අත පත්කර ගැනීම.. ලංකාවේ අයට ත්‍රස්තවාදීද?
BamunuarachchiMonday, 16 August 2021 12:52 PM
පකීර්ට උපදින්න තැනක් නැහැ .මොකද මොන ජතිකයත් තමන්ගේ ජාතිය රැක විජාතිකය නසනවා
Lalith M Sunday, 15 August 2021 08:13 PM
යකුනේ, දැන් අපි පාලනය වෙන්නේ ඇමරිකානු ජාතිකයින් අතින්... අපි යටත් වෙලා ඉවරයි.
Rohana Sunday, 15 August 2021 09:30 PM
ඇෆ්ඝනිස්ථානයට දෙවියන්ගේම පිහිටයි. මෙවැනි පාලනයක් යටතේ කාන්තාවගේ නිදහස අහිමි වීයයි. ආගමික උමතු පාලනය අවට රටවලටද බලපෑම් ඇතිකරයි...
Kule Monday, 16 August 2021 03:20 AM
ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය සමඟ ඇමරිකාව යුධ ගැටුම් ඇති කර ගත්තේ, රටවල්වල ඒකාධිපති පාලනයන් සහ ත්‍රස්තවාදයට ආධාර කරනවායි කියලයි .අද ඔවුන් කලදෙයින් ප්‍රතිපල ලැබුනද