IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළුයට

 

(බන්දුල ඉලේපෙරුම)

 

සීතල පුටවල වාඩිවී උදම් අනමින් සිටියත් ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.


“ඊයේ බෝම්බයක් සමග හිටපු කොටි ත්‍රස්තවාදී කාන්තාවක් අසුවුණා. මේ ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවම තියෙනවා. සීතල පුටුවලට වෙලා අපි ත්‍රස්තවාදය පරාජය කළා කිය කිය ඉඳලා හරියන්නේ නෑ. මේවා හොයල බලන්න ඕනේ. මහවිරු දිනය සැමරීමත් නීති විරෝධියි. එල්ටීටීඊය කියන්නේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. අපේ පක්ෂයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයත් මහවිරු සැමරුම ගැන කියලා තිබුණා. ඒවා වැරදියි” යනුවෙන්ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

 



අදහස් (11)

ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළුයට

Puppa Thursday, 03 December 2020 06:02 AM

රටට, ජාතියට උදාර සේවයක් කළ උතුම් මිනිසෙක් .

:       0       1

Nisha Thursday, 03 December 2020 06:44 AM

ඔබතුමා එදා ඉඳන්ම එකම ස්ථාවරේ.. අපිට ඔබ ගැන සතුටුයි. මොකද ඡන්දයක් වෙනුවෙන් ඔබ කොතැනකවත් ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට ගැත්තෙක් කොවීම.

:       0       0

Rata Perata Thursday, 03 December 2020 07:38 AM

මේක තමයි තිත්ත ඇත්ත... යුද්ධය කරපු ඔබ වැනි නියම නිලධාරීන්ට තමයි අවබෝධයක් තියෙන්නේ. නිකන් කොළඹට වෙලා කයිවාරු ගහන අය එක්ක රටක ප්‍රශ්න විසඳන්න බැහැ. රාජපක්ෂලා තමයි හැමදාම ජාතිවාදය අවුස්සන්නේ.

:       0       0

BamunuarachchiSunday, 06 December 2020 02:59 PM

හමුදාපතිලට යුද්දය ගැන අවබෝධය තිබෙනවා නමුත් යුද්දය ගැන අවබෝදයක් නොතිබ්බ දේශපාලකයෝ නිසා යුද්දය දිනන්න බැරිඋනා. ඒ නිසානේ මල්ටිබැරල් ගෙදර තියාගෙන ප්‍රබාකරන්ට අවුරුදු 10 උතුරේ පාලනය දෙමු කියලා යෝජනා කලේ. යුද්දය ගැන අවබෝධය තිබුනාට රටකරවන්නන්ගේ කැමැත්ත දේශපාලන මග පෙන්වීම නැතිව හමුදාපතිලා බම්බු ගහන්නද? මෝරෙක් අල්ලන්න කලින් අවට වතුර සකසන්න ඕනේ කියල කතාවක් තිබෙනවා. යුද්දේ පටන් ගන්න කලින් දේශපාලකයෝ අවට රටවල් වල විරුද්දවීම නවතා ගතයුතුයි. ලෝක පරිසරය හදා ගත යුතුයි. එය කොරන්න හමුදාපතිලට බැහැ. රටකින් රටකට ආයුද ලැබෙන්නේ හමුදාපතිලා ඉල්ලලා නොවෙයි දේශපාලකයෝ ඉල්ලලා.. සිටිය අපේ නායකයෝ කලේ හමුදාව වෙනුවෙන් මුදල් වැය කෙරීම නොවෙයි. LTTE එකට ආයුද හා සල්ලි දීපු එක.

:       0       0

max Thursday, 03 December 2020 07:59 AM

කතාව ඇත්ත. නමුත්, මහණෙනි.., ඔබ වාඩිවෙලා සිටින කඳවුරු නේද ත්‍රස්තවාදයට යළි යළිත් ගිනි පිඹින්නේ? උඩ ගෙඩි දෙන්නේ...?

:       0       0

නුවන් Thursday, 03 December 2020 08:17 AM

ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් තිබෙන බව පැහැදිලියි. ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටින නිසයි මෙම කොටි කාන්තාව අල්ලා ගත්තේ.

:       0       0

Gimhana Thursday, 03 December 2020 09:30 AM

පාස්කු ප්‍රහාරය දවස්වල බුදියගෙනද හිටියේ...?

:       0       0

Kamal Koyrala Thursday, 03 December 2020 10:49 AM

මෙය ත්‍රස්තවාදය නොවේ. පත්වූ සෑම දේශපාලන පක්ෂයක්ම ත්‍රස්තවාදීන් අහිමි කළා. සුළු ජාතීන් දුන් පොරොන්දු කඩකිරීමේ උපාධිදාරී රැකියා වියුක්තිය, පවුල්වාදය, පොඩිමිනිහා පීඩාවට පත්කිරීම, ජීවන බර, අවනීතිය රජකරවීම, වැනි දේශපාලන ක්‍රියාවලීන් නිසා ත්‍රස්තවාදයේ වචනයක් පමණි.

:       0       0

Udhuli Thursday, 03 December 2020 06:19 PM

මේවා හොයලා බලන්න ඕනේ...

:       0       0

විජේ Friday, 04 December 2020 04:53 AM

සීයට සීයක් එකගයි. වැඩේ කියන්නේ ඔබතුමාලත් වෙලාවකට දේශපාලන වාසි ගන්න පිස්සු කෙලින එකනේ... ඔබතුමා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඉවරකරලා ඊට පස්සේ සිංහල ත්‍රස්තවාදයට අහුවීමනේ කේස් එක. ඔබවැනි ජෙනරාල් කෙනෙක්වත් අන්දනවා කියන්නේ කොහොමද දේශපාලකයින්ගේ ටිකිරි මොල...

:       2       0

Rata Perata Friday, 04 December 2020 07:37 AM

ඔය වගේ දේවල්... නන්දසේන ඇතුළු මේ රජයට පේන්නේ නැහැ. සහෝදරයින් ඇතුළු මේ රැළ නඩත්තු කරන එක තමයි මොවුන්ගේ එකම කාර්යය. හැමෝටම මේවා තේරෙනකොට රට නැතිම වෙලා තියෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 178 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1141 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 510 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 308 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2904 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2090 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site