( තිළිණි ද සිල්වා)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග විදේශ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැලක්වීමේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල විවිධ වැරදි මත ප්‍රචාරය වෙමින් පවත්න බවත් ,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය
සෙනෙවිරත්න Friday, 16 July 2021 10:00 PM
ජී එස් පී අහිමි වෙන්න යන්නේ නැහැ කිව්වා නේද? ඇයි ඉතිං මේවා වෙනස් කරන්න එකපාරටම කරුණාව ඇතිවුනේ? ඕකට තමයි කට බොරු කීවත්, දිව බොරු කියන්නේ නැහැ කියලා...
රසික Saturday, 17 July 2021 03:32 AM
බොහොම හොඳ දෙයක්. කලින් ආණ්ඩුව ඕක කරන්න හැදුවා නම් මෙතුමා හයියෙන් තමයි කෑ ගහන්නේ...
Kumara Saturday, 17 July 2021 09:03 AM
නෑ නෑ සර්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර බලවේගවලට යටත් වෙන්නේ නෑ. මේක වෙන රටක නිව්ස් එකක්...
Don perera Saturday, 17 July 2021 10:28 AM
තවත් එක සිහිනයක්...
Nilan Saturday, 17 July 2021 12:19 PM
නෑ මේ බයට එහෙම නෙමෙයි...
chathuri Sunday, 18 July 2021 09:25 PM
මානුෂික අයිතිවාසිකම් වලට වහාම ගරුකරනු 'කියලා යුරෝපා සංගමය‘ සැර කළාම නාකියාගේ සද්දේ අඩුවෙලා. ඒ කාලේ තිබුණු සැර දැන් හොඳටම බැහැලා. දැන් පූස් පැටියෙක් වගේ... නොදෝමකින් විතරක්. GST බදු සහනයක් අයින් කළොත් මේ අයට ඉන්න බැරිවෙනවා.