IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යෞවනයන් අතර ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම අභිමානය හා අරමුණු පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව තීරණය කර ඇත.

තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහි කිරීම, ජාතික සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ මාර්ගෝපදේශන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ කඳවුරු පැවැත්වීම ජාතික තරුණ සම්මේලනයක් පැවැත්වීම යන වැඩසටහන් මේ අනුව තරුණ  සේවා සභාව විසින් සැලසුම් කර ඇත. 

එකී වැඩසටහන් පැවැත්වීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික තරුණ සේවා සභාව වෙත සලසා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ

සෙනෙවිරත්න Thursday, 04 July 2024 11:40 AM

මේවා කොච්චර කාලයක් තිස්සේ කලාද? කෝ ප්‍රතිපල ,? ව්‍යවසායකයෝ හැදුවට කෝ වෙළඳපොලක්? තමුන්නැහැලා මේ පැත්තෙන් නිශ්පාදනයට අතදෙනව කියනවා අනිත් පැත්තෙන් කොස්සෙ ඉදලේ ඉඳන් රටින් ගෙන්වන ජාවාරම් කාරයන්ට අත දෙනවා . ඔය ප්‍රාලේ. කාර්යාල කරවන කොලකැඳ කඩ, පෙට්ටි කඩ, ආප්ප කඩ නම් තියෙනවා , ටික දවසකට පස්සෙ කඩ බක්කි වල බල්ලො ලගිනව, ලොතරැයි කුටි නම් තියෙනවා . මම දැක්කා හිටපු සිරිසේනගෙ නමත් තියෙන ලියුම් කවර ව්‍යාපාර, ඕවයින් රට ගොඩ යන්න පුලුවන් නම් මෙලහකට වෙලා,මේ බොරුව දැන්වත් නතර කරන්න. නිවැරැදි යමක් කරන්න. විදේශීය වෙළඳ පොලට යමක් එක්කල හැකි දෙයකට අදහසක් නැද්ද? අපේ ගම්වල හිස් ඉඩම් තියෙනව ඒවයෙ තේ පැල දෙතුන්දාහක් හිටවගෙන හරියට නඩත්තු කලොත් පවුලත් රටත් ගොඩ, එහෙම කරන පාටක් නැහැ පැරනි නීති නිසා. ඔය කරන්න හදන්නෙ චන්දෙට තරුණයන් රැවටීමක් සහ යාලුවන්ගෙ සාක්කු පිරවිල්ලක්

:       3       5

ඔබේ අදහස් එවන්න

දියත

කතරගම ඇසළ සැනකෙළිය ඇරැඹේ
2024 ජුලි මස 06 194 0

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අද දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.


කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්
2024 ජුලි මස 06 532 0

කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්


78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ්
2024 ජුලි මස 06 3084 0

බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවක


රට ආරක්ෂාකරන තාක්කල් පොහොට්ටු සහාය රනිල්ට
2024 ජුලි මස 06 1988 14

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ


ලැරීට ප්‍රතිවාදියෙක් !
2024 ජුලි මස 06 1575 1

මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත


විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට
2024 ජුලි මස 06 265 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 728 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1675 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3565 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site