IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


තරු හෝටලයේ ඉහළ මාලයෙන් වැටුණු තරුණයාගේ ලිපිය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සි හැමදාමත් මම හිතින් විඳවනවා, දුක දරාගන්න අමාරුයි, ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න

මගේ මරණයට හේතුව විසාදය, කිසිම සතුටක් මට දැනෙන්නේ නෑ " යනුවෙන් ලිපියක් ලියු " යු ටියුබ්" නාලිකාවක හිමිකරුවකු ගේ මළ සිරුර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උද්‍යාන භූමියක තිබී හමු වු බව කොටුව පොලිසිය කියයි.

මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචිව සිටි අසන්න ධනංජය බණ්ඩාර නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඊයේ (30) හෝටලයට පැමිණ අද  (31) වන මහලේ 16 වෙනි කාමරයේ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

එම හෝටලයේ හතරවෙනි මහලේ උද්‍යාන භූමියේ භූමිය අසල නාඳුනන පුද්ගලයකු මිය ගොස් ඇති බවට පිළියන්දල මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි ආයතනයේ සේවකයකු කරන ලද පැමිණිල්ලකට අනුව මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

තරු හෝටලයේ ඉහළ මාලයෙන් වැටුණු තරුණයාගේ ලිපිය

Jacson Tuesday, 01 April 2025 07:54 AM

ජනමාද්‍ය කලාව දැන් වෙනස්. මේක sub කරපු කෙනත් ලියපු කෙනත් වැරදියි.. මරණයට හේතුව මෙහෙම පල කිරීම කිසිම දියුණු රටක කරන්නෙ නැ. නීති විරෝදීයි. සිය දිවි නසා ගන්නා අයට සපෝර්ට් එකක් මේ දීලා තියෙන්නෙ

:       0       7

Kaveesha Tuesday, 01 April 2025 02:32 PM

විසාදිය.... මමත් ඒ තරුණයාට තිබුන ප්‍රශ්න හා සමාන ප්‍රශ්න වලින් දුක් වින්දා.. සතුට කියන එක පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ. පාළුව, දුක නිදිමත ගතිය, මරණිය ලෙඩක් තියෙනවා කියලා හිතෙනවා.තනියම ඉන්න කැමති බව. උස් තැන් වලට අධික බිය, යම් හේතුවක් නිසා උස් තැනකට ගියොත් එතනින් පනින්න හිතෙනවා. ඒ අවස්ථාවේ හිතෙනවා මාව කව්රුහරි මෙහෙයවනවා වගේ දෙයක්...මැරෙන්නමයි හිතෙන්නේ . පස්සේ මන්ම හිතුවා මේ ලෙඩක් කියලා.. මං ගොඩක් හිටියේ අන්තර්ජාලයත් එක්ක. නිදාගත්තේ ගොඩාක් අඩුවෙන්. මේ හැම එකක්ම මන් වෙනස් කෙරුවා. මුලින් හරිම අමාරුයි... අන්තර්ජාලය පිස්සුවක් වෙලා තිබුනේ. දැන් ඒවා අඩු කෙරුවා. හොඳට නිදාගන්නවා. ඉස්සර නින්ද යන්නෙත් නෑ. දැන් ලොකු සැනසීමක් තියෙනවා..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 02 49 0

දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්
2025 අප්‍රේල් මස 01 134 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධි


ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 588 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 838 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 1166 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 744 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 162 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 745 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 766 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site