(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවූ "තෝර්" නැමැති සිංහයාගේ ධේනුව වන ‘‘ෂීනා‘‘ සිංහ ධේනුවට කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය .
මේ තත්ත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය .
සිංහ ධේනුවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන්නේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදීය .
සිංහ ධේනුවට කොවිඩ් ආසාදනයවී ඇතත් ඌගේ තත්ත්වය අයහපත් නැතැයිද සාමාන්‍ය පරිදි ආහාර අනුභව කරමින් කාලය ගත කරන්නේ යැයිද දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධානීහු පවසති .
කොවිඩ් ආසාදනය වූ සිංහයාගේ තත්ත්වය ද දැන් සාමාන්‍ය අතට හැරී ඇතැයි පවසන එම ප්‍රධානීහු සිංහයන් රැකබලා ගත් සේවකයන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බවද අනාවරණය කළහ .
දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට වසා දමා තිබෙන අතර ඊට පිටතින් කිසිවකුත් ඇතුලුවීමද තහනම් කර ඇත .
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’තෝර්’’ ගේ ෂීනාටත් කොරෝනා
Sri Lanka Thursday, 24 June 2021 11:52 AM
ඔය හැදිලා තියෙන්නේ සෙම රෝගයක්... ඕකට තමයි කොරෝනා කොරෝනා කියලා නම වෙනස් කරලා සල්ලි හූරන් කන්නේ බටහිර ඖෂධ ආයතන... මුහුදේ ඉන්න මාළුන්ටත් සෙම තියෙනවා..බොරුනම් පරීක්ෂා කරලා බලන්න.
Sri Lanka Thursday, 24 June 2021 01:14 PM
ඔය හදන්නේ සත්තුන්ටත් එන්නත් ගහන්න පොටක් පාදන එක... හැම ජීවියෙකුටම සෙම රෝග තියෙනවා. ඒකට තමයි නමක් දාගෙන තියෙන්නේ කොරෝනා කියලා. මුහුදේ ඉන්න මාළු චෙක් කරලා කියන්න කොරෝනා කියලා...