IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


තෝරු මෝරු අල්ලන දිනය ගැන ඉඟියක්

(සුජිත් හේවාජුලිගේ )

මත්ද්‍රව්‍ය ජලයේ සිටින තෝරු මෝරු අල්ලා ගැනීමේ මෙහෙයුමද ළඟදීම අරඹන බව වැඩ බලන පොලිස්පති දේශපන්දු දෙන්නකෝන් මහතා පැවසීය.

මැද ඉන්න මාළු ටික අල්ලගත් පසු තෝරු මෝරු කවුදැයි වෙන්කර හඳුනා ගත හැකි බව පැවසූ වැඩ බලන පොලිස්පතිවරයා තෝරු මෝරුන්ට  අත තියෙන දවස වැඩි ඈතක නැතැයිද  ප්‍රකාශ කළේය.



අදහස් (6)

තෝරු මෝරු අල්ලන දිනය ගැන ඉඟියක්

Nimal Sunday, 24 December 2023 04:09 PM

කිසිදාක නොකෙරෙන වැඩක්... ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේත් ඉන්නවා...

:       3       23

Chamila Fernando Sunday, 24 December 2023 05:07 PM

රටින් පැන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පැන ගන්න කාලය දෙන්නත් එපැයි නේද? ඒ හින්දා අනිවාර්යෙන් වේලපහින් දැනුම් දීලා කරන දෙයක් කරන්න... ශෝක් පොලිස්...!

:       3       14

Prabha Sunday, 24 December 2023 05:12 PM

මෙයා හරියට පොලිසියට අද ඊයේ ආවා වගේනේ කතාව... මෙච්චර කාලයක් පොල් ගෑවාද?

:       4       15

රංබොඩ Sunday, 24 December 2023 05:17 PM

මොකුත් නොකියාම කළා නම් තමයි හොඳ... මේ ක්‍රියාව නිසා කුඩු කාරයින්, පාතාලයින්, ඔවුන් හා සම්බන්ධ දේශපාලකයින් ඔවුන්ගෙන් හම්බ කරගෙන කන නීතිවේදීන් ඇතුලු එකී, මෙකී බොහෝ දෙනා උරණව සහ අන්ද මන්දව ඉන්නේ...

:       1       16

chathuri Sunday, 24 December 2023 05:46 PM

ඔයා අලුත ඉපදුණු කෙනෙක් වෙන්න ඇති. මේ වගේ බොළඳ කතා කියන්නේ ඒකයි. ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ. මේක මතක තියාගන්න. ඔබගේ ආයතනයේ ලොකු එකාගේ ඉඳන්. පොඩි තැනට යනකම්.. ආරක්ෂාව දීලා සැලුට් ගහන්නේ ලොකුම මීනී කන මෝරුන්ට කියලා අමතක කරන්න එපා. ලැජ්ජයි. ඔය අල්ලන්න යන්නේ කූනිස්සෝ, තෝරු, මෝරු.... සැපට ඉන්නවා ඔබලා නිසා. බොරු නොකර පාඩුවේ ඉන්න... මාධ්‍යවේදීන් හොරු ගැන කියලා දෙනවා. විස්තර හොයාගෙන ඇවිත් ඒවා ඇහෙන්නේ නැහැ. දැක්කේ නැහැ වගේ ඉන්නේ...! මේ කතා බාලාන්සේ පොඩි අයට කියන්න. ඒ ළමයි ආසාවෙන් අහන් ඉන්නේ මේ වගේ සුරන්ගනා කතා... කටකාර පොඩි එකෙක් හිටියොත් කියයි මාමේ ඔයත් මෝරෙක් කියලා...!

:       5       22

තෝරා සහ මෝරා Sunday, 24 December 2023 09:23 PM

අඩෝ.....දේශබන්ධු, අපිට අත තිබ්බොත් උඹේ ඒ අත අපි කපලා දානවා මතක තියාගනින්. අපි දියවන්නාවේ හිටපු නිසා තමයි තමුසෙව තාවකාලික පොලිෂ් ලොක්කා කලේ. අපි පත්කළ එකා අපිව හපාකන්න එනවානම් උගේ දත් ගලවන්න අපි පසු බට වෙන්නේ නැහැ.දැන් තමුසේ ලකුණු දාගන්න පැන පැන පොඩි කුඩ්ඩන්ව අල්ලනවා අපිට පෙනෙනවා. ඔහොම පැන පැන තව මාස 2 ක් ඉන්නවාකෝ. අන්තිමට ස්ථිර පොලිස්පතිව පත්කරනවා,තමුසෙට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. තමුසේ කුඩ්ඩන් අතින්ම සල්ලන් වෙනවා. මේවා තමයි සුත්තර පුන්චාගේ සුත්තර.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 85 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1334 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 951 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 539 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1314 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site