(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.
එසේම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැලියට සහභාගී වීමටද ආරාධනා කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තලතාට එජාපයෙන් ආරාධනයක්
අශෝක Saturday, 24 August 2024 11:25 AM
ඔන්න හිටපු පක්ෂේ ඉන්නේ හොරු කියලා කම්බා හොරු ඉන්න පක්ෂයකට පැනගන්න ලෑස්ති වෙනවා...!
මැක්ස් Saturday, 24 August 2024 11:52 AM
මේවනේ බොලේ නාට්‍ය පිටපත්...! කෙසේ වුවත්, සජිත් වැනි බියගුල්ලෙකුට සහ විහිලුකරුවකුට වඩා රනිල් මහතා සුදුසුයි.
randil dunuwilleSaturday, 24 August 2024 04:41 PM
ඔයත් ඡන්දෙ දෙන්න රනිල්ට කියලා කිව්වා නම් ඉවරනේ... වැල් වටාරම් නැතිව...
ගමේ එකාලා Saturday, 24 August 2024 12:21 PM
කොහොමටත් තලතා එ.ජා.පෙ. රනිල්ලා එක්ක එකට හිටපු අය. පරණ යාලුකම් ආයේ අලුත්වෙලා?
Rata Perata Saturday, 24 August 2024 12:42 PM
අවුරුදු 4ක් කිසිම අමාරුවක් නැතිව ඉඳලා ඡන්දය කටේ තියාගෙන ඉල්ලා අස්වුණේ මොකද කියලා හිතාගන්න බැරි තරම අපි මෝඩ නෑ... මේ මැක්කන්ට ඔක්කොම හිතේ අමාරු, කලකිරීම් ඔක්කොම එන්නේ ඡන්ද කාලෙට තමයි...
Dharmatileke Saturday, 24 August 2024 01:54 PM
එජාපයේ අපේක්ෂකයෙක් නැතිව මොකටද රැස්වීම් තියන්නේ... අලියා රනිල් විනාශ කළා.
Liyanage Saturday, 24 August 2024 02:50 PM
සජිත්ගේ වෙලාව හොඳයි. ඔක්කොම කුණු කන්දල් බේරෙ වැවට...
sam Saturday, 24 August 2024 03:15 PM
අලුතින් ආරාධනා කරන්න දෙයක් නැහැ... මෙයා පහුගිය කාලෙම හිටියේ එහෙ තමයි. අපි නොදන්න අතුකෝරාලලා...!
පිටිගල මිලානෝ Saturday, 24 August 2024 04:18 PM
ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති.. කොහොමත් මැතිසබය තව මාසයයි. අස්වුණා නැතා කියලා ලොකු වෙනසක් නැහැ.. ගැහැණුන්ගේ මායම් වලට රැවටෙන්න එපා.
පිටිගල මිලානෝ Saturday, 24 August 2024 05:04 PM
ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති... කොහොමත් මැතිසබයට තව මාසයයි... අස්වුණා, නැතා කියලා ලොකු වෙනසක් නැහැ... ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති. ගැහැණුන්ගේ මායම් වලට රැවටෙන්න එපා...
රංබොඩ Saturday, 24 August 2024 05:09 PM
ඒ පැනිල්ලට නම් සම්මාන දෙකක් හම්බ වෙන්න ඕනෑ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ හොඳම පැනිල්ල සඳහා ඔලිම්පික් සම්මානය...
Prabha Saturday, 24 August 2024 05:27 PM
එහෙනම් රංගෙ බණ්ඩාර සජිත්ට එකතු වෙයි...
ටොමියා Saturday, 24 August 2024 06:47 PM
මටත් ආරාධනා කළා...!
තලපතා Saturday, 24 August 2024 06:49 PM
මටත් ආරාධනා කළා...!
Kazi Shajahan Saturday, 24 August 2024 09:00 PM
අනේ යන්න. වෙන කොහේ යන්නද? ඔය පක්ෂ 2 හැරෙන්න. එහෙට පනිනවා... මෙහෙට පනිනවා.
chandimal Sunday, 25 August 2024 02:12 AM
කෙළින්ම පැත්ත මාරුකළාම අවුල් නම් අන්න එහෙම වංගුවක් ගහලා ගියාම මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් වගේ නේද?
Sk Sunday, 25 August 2024 05:58 AM
අපි දන්නවා කොහාටද හැරෙන්නේ කියලා...