IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු

(ජේ.ඒ.එල්.ජයසිංහ)

තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොදු ජන පෙරමුණු  හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ  තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සැකකපිට මෙම තිදෙන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (7)

තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු

රූබන් Friday, 30 June 2023 02:37 PM

පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපස ගරාජයේ තිබියදී කොල්ලකන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීලා හොරකම් කරනවාද?

:       2       70

සුරවීර Friday, 30 June 2023 06:04 PM

හිටපු මන්ත්‍රී නිසා පොලිසිය අහක බලන්න ඇති... නැත්නම් ඉතින් ඕවා අල්ලනවා බොරු. මම අහලා තියෙනවා එක ප්‍රදේශයක ඉඳුනිල් කියලා හොරෙක් ඉන්නවා කියලා... මිනිහා කොපමණ හොරකම් කළත් වාර සියයට වඩා සිරගතව සිටියලු... ඒත් ආයෙත් ඇවිත් කරන්නේ ඒකමලු කවුරු හෝ එයාට තර්ජනය කළොත් එක ගැහැණියක් ඒ අයට තර්ජනය කරනවලු... ඇත්තටම පොලිසියට දේශපාලන බලපෑමක් නිසාද? මේ හොරාට ලොකු දඬුවමක් ලැබෙන්නේ නැහැලු...

:       0       6

Samitha Senaka Aluthgamage. Friday, 30 June 2023 02:40 PM

කොහොමද වැඩේ...? හිතාගෙන ඉන්න ඇත්තේ හසුවෙන එකක් නැහැ කියලා වෙන්න ඇති ..රටේ හොරකමක් මංකොල්ල කෑමක් ඇතුළු වැරදි වැඩක් සිදුවුණොත් අනිවාර්යයෙන්ම, ඒකට පොහොට්ටුවට සම්බන්ධ අය ඉන්නවා. නායකයින් හොරකම් කරන කොට පොඩි එවුන් ඒක නොකර සිටීවිද? නායකයින් රටම හොරාකාලා බංකොලොත් කරපු එකේ අපි මේ වගේ හොරකමක් කළාට මොකක් වෙනවාද කියලා පොඩි අය හිතන්නට ඇති.

:       3       72

නිහාල් Friday, 30 June 2023 06:25 PM

හොයාගන්න කලින් අපි නම් කිව්වා පොහොට්ටුවේ කෙනෙක් සම්බන්ධයි කියලා. හොරකමක්, වංචාවක් වුණොත් ඉස්සෙල්ලාම පොහොට්ටුවන්ගේ ගෙවල්වල බලන්න ඕනෑ...

:       3       19

Madusha Friday, 30 June 2023 06:29 PM

ඇමතිගේ නම කියන්න...

:       0       15

Saman Friday, 30 June 2023 07:15 PM

මේ කාලකණ්ණි හොරුන්ටයි, ඔවුන්ගේ පවුලේ වලටයි හෙනම ගහපිය...!!!

:       1       9

බණ්ඩා Friday, 30 June 2023 08:16 PM

පොහොට්ටුවට සම්බන්ධ හැමඑකාම හොරු තමයි. ඒත් මේ වෙලා තියෙන්නේ ආරංචි හැටියට පොලියට සල්ලි ඇරගන්න පොලී මුදලාලිට උගස් කරපු වාහන නැවත පැහැරගෙනයාමක්ලු. ඒකත් හොරකමක් තමයි. ඒත් ඔය පොලී මුදලාලිත් හොරෙක්? තක්කඩී මැරයෙක්. මෑතක ඔලුවට වෙඩි තියාගෙන මැරුණා. ඊට පස්සේ ඒ බිස්නස් කරගෙන යන්නේ ඒ මැරයාගේ බිරිඳ. මෙතැන හොයාගන්න තියෙන ලොකුම අපරාධය ඔය එකක්වත් නෙමෙයි. මේ වාහන කාගේද? ආණ්ඩුවේද​? එහෙම නැත්නම් රත්වත්තලාගේද? ඒවා කොහොමද මෙයාලාට ලැබුණා වගේ කාරණා. ඒ ඔක්කොම යටගහලා කොල්ලෝ අල්ලලා, ටික දවසකින් ඇපපිට නිදහස් කරලා දැම්මාම ප්‍රශ්නේ ඉවරයි. මිනිස්සුන්ට අමතකයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 38 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 140 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 667 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 511 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1168 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1910 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site