(සුජිත් හේවාජුලිගේ )
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය.
තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මේ වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි කෝටි 7 ක්ද පසුගිය වසරේදී කෝටි පහක්ද මෙසේ උපයාගෙන ඇත.
තල් ආශ්‍රිත නිෂ්පාදන මෙරට අලෙවි කිරීමෙන් මේ වසරේදී රුපියල් හයකෝටි පනස් ලක්ෂයක් පමණ උපයාගෙන ඇතැයි පැවසූ සභාපතිවරයා කලින් නිෂ්පාදන ආදායම පැවැතියේ කෝටි තුනක් වශයෙන් බවද ප්‍රකාශ කළේය.
තල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ කැනඩාව නවසීලන්තය ඩූබායි එංගලන්තය වැනි රටවලටය.
තවත් රටවල් ගණනාවකට තල් ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීමට සහ ප්‍රචලිත කිරීමට සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා ඒ රටවල් සමඟ විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇත.
මේ අතර ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් කෝටි හතරකට වැඩි වංචා පසුගිය කාලයේදී අනාවරණය කරගෙන ඒවාට සම්බන්ධ නිලධාරීන් දහයකට පමණ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ආයතනය ලාභ ලබන තත්වයට ගැනීමට එය ප්‍රධාන වශයෙන් හේතු සාධකයක් වූ බවත් තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තල් විකුණා කප් ගහලා