(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් ගන්න ජනපති එමීර් රාජ්‍යයේ සංචාරයක
mohomed Wednesday, 29 June 2022 09:13 AM
මුස්ලිම් මිනිස්සුන්ට කරපු අපරාදයට තමයි විදවන්නෙ
වර්ණකුලසූරිය Wednesday, 29 June 2022 12:13 PM
රසායනික පොහොර නැතිව වගා කරන්න කියපු කතා අපට මතකයි. ඔබලාගේ ප්‍රකාශ අහන්න තියා ඔබලාව දකින්නවත් ජනතාව අද කැමති නැත. පදික වේදිකාවේ වෙළෙන්දෙක් තරම්වත් ඔබලාව විශ්වාස කළ නොහැකියි. ජනතාව මෝඩයන් සේ සැලකීමයි කණගාටු...
ගමේ එකාලා Wednesday, 29 June 2022 01:23 PM
දූෂිත දේසපාලුවන් දකින එකත් අපිට හරිම පිළිකුල්... ජනපති සෘදි බලයෙන් වෙන්ඩැති යන්න හිතාගෙන ඉන්නේ... කියපු බොරු බේගල් හොඳටම ඇති. දූෂිත දේශපාලුවන් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ .
Ranji Wednesday, 29 June 2022 03:06 PM
ඔය ගමනේදී කඩමලු ටිකක් ඇඳගෙන පොල් කට්ටකුත් අතේ තියාගෙන යන්න කියන්න අමතක කරන්න එපා...