IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්  ඒ ගැන වහාම සොයා බැලිය යුතු බවත්   විපක්ෂනායක  සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16)  පැවැසීය.

බොරතෙල් ගැන්වීමට ඩොලර් නැතිනම් පිරිපහදු තෙල් ගෙන්වීමට ඩොලර් කොහෙන්දැයි විපක්ෂනායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  ප්‍රකාශයක් කරමිනි. 



අදහස් (3)

තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක්

යෝගා Tuesday, 16 November 2021 12:07 PM

ඒ කතාවේනම් යම් කිසි ඇත්තක් තියෙනවා. වහපු පිරිපහදුව නැවත ක්‍රියාත්මක කරන්නත් විශාල වියදමක් යනවා

:       2       10

sharm warn Tuesday, 16 November 2021 01:25 PM

අපිටත් තියන ප්‍රශ්න වලින් එකක් තමයි ගෙන්වන්න ඩොලර් නැති අල්ල පනල්ලේ පිරි පහදු තෙල් වැඩි මිලට ගන්න වැඩියෙන් ඩොලර් ලැබෙන්නේ කොහෙන්ද ?බොර තෙල් නැතත් පැට්‍රල් ටික හොයා නොගත්තොත් දියවන්නාවේ ඉන්න බබ්බුන්ට බයිසිකල් පදින්න වෙනවනේ

:       2       7

බද්රානි Tuesday, 16 November 2021 02:28 PM

නිකම් බොරුවට කෑගහන්න එපා මහත්තයෝ, බොරතෙල් වැනි ජරාව ගෙනල්ලා පිරිසිදු කර කර පාවිච්චි කරනවට වඩා, ලෝකෙන්ම ශ්‍රේෂ්ඨ ජාතියක් උන අපි, ඔවුන් පිරිසුදු කල තෙල්ම ගෙනල්ලා පාවිච්චි කිරීම නේද කල යුතු වන්නේ. අපි හිඟන්නෝ කියලනේ මැදපෙරදිග මුස්ලිම් මිනිස්සු හා ඇමරිකන් කොම්පැනි කාරයෝ හිතාගෙන ඉන්නේ? ප්‍රංශයේ අයිපල් කුලුනටත් නොදෙවෙනි නෙලුම් කුළුණක් ඉදිකළ අපි, ලෝකයා ඉදිරියේ තව තවත් අපේ ප්‍රෞඪ බව ප්‍රදර්ශනය කිරීමට මේක හොඳ අවස්තාවක් මේක. කොහෙවත් ඉන්න, පුටින්ලා මහතීර් මොහොමඩ්ලා , ලී කුවාන් ලා ගැන කතා කරනවා අපේ දියසේන කුමාරයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ. දියසේන කුමාරයා තමයි නියමටම කලේ. හා නැද්ද??

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1557 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1280 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1224 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 805 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 645 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5685 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25522 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 370 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site