IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


තෙල් සේවකයෝ එළියට බසිති

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම නිල නොවන වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් වෘත්තිය සමිති පවසයි. 



අදහස් (16)

තෙල් සේවකයෝ එළියට බසිති

aravinda Monarawila Tuesday, 28 March 2023 03:39 PM

මෙ පර ගැති විජාතික පින් ජනපතිය පන්නා දැමිමෙන් මිසක රටට දේශපාලන ස්තාවරත්වය, කාර්මික සාමය හා ජනතාවට සතුට සැනසුම නිදහස ලැබෙන්නෙ නැහැ,

:       14       3

මැක්ස් Tuesday, 28 March 2023 03:51 PM

යුනියන් කාර මාෆියාවෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට මේ ජනාධිපතිට වත් හැකි වේවා!

:       86       252

sugath Tuesday, 28 March 2023 04:01 PM

මේ එලියට බහින උදවියට කියන්ට පුලුවන්ද රටට තෙල් ආනයනය කරන්ට ඩොලර් හොයා ගන්නේ කොහොමද කියලත්?

:       81       183

dhamneth Tuesday, 28 March 2023 04:05 PM

ලෝකයේ බොහෝ රටවල තෙල් බෙදාහරිම් ශෙල්/ කැල්ටෙක් වැනි බහුජාතික සමාගම් මගින් කරනව. ලංකාවෙත් කලින් එහෙම තිබි තියනව. මතිවරනවලදි මෙම සමාගම් එක්සත් ජාතික පක්ශයට අදාරකලාලු. එනිස මෙම සමගම් ජනසතුකලා කියා රජයට පවරගත්ත කියන කතව මම අසාතිබෙනා.

:       1       5

නිමල් Tuesday, 28 March 2023 05:12 PM

මොනම ආකාරයක වර්ජන ගර්ජන ආවත් සැලෙන්න එපා. ඕකුන් පිනටක කන්න තියන එක නැතිවෙනවට බයේ දගලන්නේ.

:       0       0

chandana Tuesday, 28 March 2023 05:19 PM

ජයවේවා !!! රාජපක්ෂලාගේ තෙල් කොම්පැනි මාෆියාවට රට බිලිදීමට විරුද්ධ වුර්තිය සමිතිවලට ජය වේවා !!!

:       0       0

Lalla Tuesday, 28 March 2023 05:22 PM

මේ පාර රටම වහල හෝ මේ කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිවලට අවසානයක් දෙන්න. මොවුන් ජාතික ධනය කොල්ලකන දේශපාලන අතකොළු පමණය.

:       0       0

Galapar Tuesday, 28 March 2023 05:23 PM

අපේ රටම හොරා කාපු දේශපාලුවන්ට තව තවත් බලයේ ඉන්න මේ ආර්ථික මර්මස්ථාන කෑලි කෑලිවලට කඩල විදේශිකයන්ට විකිණීමෙන් ලංකාව මොනතරම් අවදානම් තත්ත්වයක අනාගතයේ මුහුණ දෙන්න වෙයිද? මේ දැන් ආන්ඩු කරන හොරු රැලම තමයි රට බන්කොලෝත්කලේ. ජනතාව බුද්ධිමත්ව මෙය සැලකිල්ලට ගත යූතුයි.

:       0       0

කපිල Tuesday, 28 March 2023 06:02 PM

තෙල් ඒකාධිකාරය නැවැත්වීම හොද දෙයකි. තරගකාරීත්වය ඇතිවේවි

:       0       0

සිල්වා Tuesday, 28 March 2023 06:07 PM

ඔය එළියට බැස්ස පිරිසට ඔහොමම ගෙදර යන්න කිව්වා නම් රට හදන්න පුළුවන්.

:       0       0

sarath Tuesday, 28 March 2023 06:12 PM

වැටුප මිස වැඩ නැති මිනිස්සු රටට බරක් . අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය අල්ලපු ගෙදරට වැඩ පෙන්නන්න මිස රට ගොඩදාගන්න නෙමෙයි . කුහකකම ඉදිරියට දාගත්ත අවස්ථාවාදී දේශපාලුවො තමයි මේ තත්වයට වැඩියෙන්ම වගකිවයුත්තේ.

:       0       0

ජයන්ත Tuesday, 28 March 2023 06:52 PM

කාට කාට මොන අරමුණු තිබුණත්... බලශක්තිය රජය සතු දේපලක් විය යුතුමයි. එය වෙනත් රටක රජයකට අයිති නොවිය යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිමි.. IOC යනු ඉන්දියා රජයේ කම්පැනියකි. අපේ රජය සතු දේපල, උන්ගේ රජය සතු කරගන්නවා. ඒක පුද්ගලික ආයතනයක් නොවේ. චීනයද එසේමයි.

:       0       0

Thilina Tuesday, 28 March 2023 07:00 PM

රටේ ජනතාව ඇත්ත තේරුම් අරන් ඉන්න .කරුණාකරලා මේ වර්ජනය කරන මිනිස්සු එලියට දාන්න .අපි පුද්ගලික අංශයේ රැකියාවක් කරලා අමාරුවෙන් බදු ගෙවලා අදටවත් රස්සාව කරනවා.මේ මිනිස්සුන්ට අඩුම තරමින් ප්‍රෙශර් එකක් තියෙනවද තමන්ගේ තෙල් විකුණන්න බැහැ කියල. සසපයන්න බැරි තරම් ඉල්ලුම අසීමිතයි. රටින් ගෙනත් බෙදාහරින එක විතරයි කරන්නේ .ඒකට මොකටද මෙච්චර පඩි දීමනා..අයිඕසී එක වර්ජනය කලා කියලා අහලවත් තියෙනවද? දැදැන්නම් හොඳටම ඇති .

:       0       0

gunda Tuesday, 28 March 2023 07:22 PM

රනිල් සහ කංචන ගැන විවෙචන තිබුනත් පුද්ගලික විදේශ කොම්පනි රටට නොගැලපුනත් වෘතීය සමිති කරයන්ගෙ බලුකම් පාදඩකම් මර්දනය සදහා මෙම ක්‍රියා මර්ගය හොඳයි.

:       0       0

Mr Don Tuesday, 28 March 2023 08:38 PM

වර්ජන කට්ටියටම නිවන් සුව

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:31 AM

මේවතමයි ආටක .. නාටක

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 532 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 113 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 270 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 311 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 384 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 685 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site