IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකියි

(ඩයනා උදයංගනී)

ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.  

පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බව ද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ද ආරාධනා කළ හැක බව ගොඩහේවා මහතා කීවේය.

දිගින් දිගටම වැඩවර්ජන පැවතුණොත් එය රටේ ආර්ථිකයට දැඩිව බලපානු ඇතැයි කී ගොඩහේවා මහතා රජය ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් මෙන්ම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු බව පැවසීය. 



අදහස් (6)

තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකියි

de silva Thursday, 16 March 2023 04:20 PM

රුපියල දුර්වල විම සතුටට කාරනයක් නොවෙ, නමුත් රුපියල කෘතිමව ඉහල තබාගැනිම නිසා බරපතල ප්‍රතිවිපාක විදින්න සිදු වෙන්න පුලුවන් , රුපියල ශක්තිමත් කරගන්න ඔනෙ නම් දීර්ගකලින් සැලසුම් සකස් කරගන්න ඔනෙ , ලංකාවෙ භාන්ඩ නිශ්පාදනය සහ සේවා අංශ පුලු කරගන්න වෙනව , මෙව කරන සුලු සහ මද්‍යම ව්‍යාපාරිකයන්ට අවශ්ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන එන්න සහ ඔවුන්ගෙ එදිනෙදා ප්‍රශ්න විසදීම අනිවාර්ය වෙනව , විදේශ ශ්‍රමිකය ගනත් සොයා බලන්න ඔනෙ , කොටසකට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දුන්න කියල ඔවුන්ගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැහැ , යුරෝ සන්චාරකයන්ට විසා දෙනකොට කලාපෙ තාඉලන්තය සහ මාලදිවඉන කරන ආකාරයට සහන දීම අත්‍යවශ්‍යය වෙනව, රුපියල යම්කිසි විදිහකින් ලබන මස 2-3 තුල 400 පැන්නොත් , අපි විශාල ආර්තික අගාදයක වැටෙනව.

:       1       49

de silva Thursday, 16 March 2023 04:29 PM

ඔබ අතුලු පරන පොහොට්ටු පිලට පර්ලිමෙන්තුවෙ විශල බහුතරයක් තිබෙන නිස අර්තිකය ගොඩ ගන්න අවශ්ය ඔනෙම පනතක් පර්ලිමෙන්තුවෙ සම්මත කරගන්න පුලුවන් , එකට විපක්ශයක් අවශ්ය වෙන්නෙ නැැ , ඔබල සතුව විසඩුම් නොමතිනම් හො එව ක්‍රියත්මක කරන්න ශක්තියක් නොමති නම්, පර්ලිමෙන්තුව විසුරුව අලුත් මතිවරනෙකට යන්න ඔනෙ , සර්වපක්ශික අන්ඩු වලට ජනතවගෙ කමට්තක් නොමති අතර විශල ජනත විරොදයක් එල්ල වෙන්න පුලුවන්, පර්ලිමෙන්තුවෙ 225 න් 85% පමන විශල ජනත විරොදයක් අති අතර , බොහො දෙනෙකු උගත්කමක් නැති, දූශිත වයෝවෘද දේශපාලකයන් පර්ලිමෙන්තුවෙන් ඉවත් කර තරුන, අවංක උගත් දේශපාලකයන් පර්ලිමෙන්තු යවන්න බලපොරොට්තු වෙනව,

:       0       0

පිටිගල මිලානෝ Thursday, 16 March 2023 04:35 PM

මොකෝ මේ මූකලං බස්සා වගේ හෙමීට එළිබැස්සේ….? ආයෙත් ස’ ප්‍රසංගය පවත්වන්නද..?

:       23       16

චාන්දනී ෆ්‍රැන්සිස්කා Friday, 17 March 2023 05:17 AM

අනේ .උඹේ නායකත්වය ඇතුව හදපු කියත්මගේ නගින්න බැරිද ගොඩයො රටේ ඇතිවූ සියලු ප්‍රශ්න වලින් සියයට හැටක් තරමට නුඹ වගකිවයුතුය කියලා තමයි ජනතාව හිතන්නේ .ඉස්සර අපි කිව්වෙ බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියලා තමයි ඒ නිසා උඹට පුළුවන් වැඩක් පැත්තකට වෙලා කරපං රට කන්න එපා

:       0       0

Sobana Friday, 17 March 2023 05:42 AM

ගෝටාභය ගෙනල්ලා රටම ඉවරකරපු මහාචාරිය

:       0       0

BamunuarachchiSaturday, 18 March 2023 12:03 PM

ඝෝඨාභය ගෙනැල්ලා රටට මුතුත් වුනේ නැහැ. පාහර ජෙප්පන් නිසා රට අගාධයට ගියා. බලපල්ලා ජෙප්පන්ට මොකද වෙන්නේ කියා. කන් ඇහෙනවා නම් ජෙප්පන්ගේ කතා නොවෙයි මහා බැංකු අධිපතිගේ කතා අහන්න. අනුර දන්නා ආර්ථිකයක් නැහැ. එයා පෙන්වන්නේ ඔක්කෝම දන්නවා වගෙයි. ඒත් ඉංග්‍රීසි බෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 2 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 73 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 186 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 156 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 109 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 192 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 574 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site