(ඩබ්ලිව්.ඒ. අසේල)
හේවාහැට රහතුන්ගොඩ රිවඩේල් ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවකු පසුගිය දාහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු විසි දෙකක් වන වෙල්ලේඅම්මා සුරේන්ඩ්‍රනි රාණි හා වයස අවුරුදු එකයි මාස හතක් වන තරුෂිකා අබි නැමති ඇයගේ දියණියයි.
ඇය තම දරුවාද සමග ඇයගේ රෝගි තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රිකිල්ලගස්කඩ රෝහලට පසුගිය දාහත්වන දින ගිය බවත් එසේ ගොස් මේ වන තෙක් නිවසට නොපැමිණි බවත් ඇයගේ සැමියා වන මෝහන්සුන්දරම් සම්පත් කුමාර් ප්‍රකාශ කර සිටී. ඇය දාහත්වන දින බස් රථයෙන් රිකිල්ලගස්කඩ නගරයට ගිය බවත් නගරයේ සිටිනු දැක්ක බවත් කිහිප දෙනකු තමාට පැවසූ බවද සැමියා ප්‍රකාශ කර සිටී.
ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ
පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් මවක සහ දියණියක ආගිය අතක් නෑ