(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුවට ) මේසතියේ කැඳවීමට තීරණය කර ඇත.
මේ අනුව ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම හෙට (24) දිනයේත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලබන 26 වැනිදාත් කෝප් කමිටුව හමුවට කැදවෙනු ඇත.
මෙයට අමතරව , අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් සහ විශේෂ කාරක සභාවක්ද මේ සතියේදි රැස්වීමට නියමිතය.
තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හෙට (23) රැස්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හෙට (24) රැස්වීමට නියමිතය.
වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යශයීය උපදේශක කාරක සභාව අනිද්දා (25) රැස්වීමට නියමිත අතර මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාව ලබන 26 වැනිදා රැස්වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් ආයතන දෙකක ප්‍රධානීන් මේසතියේ කෝප් කමිටුවට
පැරකුම් Monday, 22 November 2021 09:02 PM
අපේ කාලය ශ්‍රමය සහ මුදල් නාස්ති නොකර හිටිය නම් නේද හොද…! මෙතෙක් කරපු වැඩක් තියනව නම් පෙන්නමු බලන්න.