IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකුගේ ඥාතියකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තාවේ එහි නිතියානුකුල ලියකියවිලි කිසිවක් නොතිබුණු බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙක් කිය.

ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි  පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (8)

තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී

ඛකල ජයා Sunday, 13 October 2024 01:27 PM

දුවලාට, පුතාලාට, ඥාතීන්ට විතරක් නොවේ... ගෙදර බල්ලන්ටත් වාහන ජනතාව ගානේ. මේ වෙනකං තිබුණු ආණ්ඩු කරලා තියෙන දූෂණය, නාස්තිය හිතාගන්නත් බැරි තරම් වගේ. මේවා නොවී නීතියක් තිබුණා නම්, මේ වෙනකොට අපි තරමක් හරි දියුණු රටක්...!

:       1       32

sunimal Sunday, 13 October 2024 01:52 PM

මීට වසර 35 කට විතර ඉස්සර නම් මේකත් සැප රියක් තමයි. මේක මේ රජයේ ආයතනයකින් වෙන්දෙසි කරපු කබල් වාහනයක්නේ...

:       25       18

ඕපාතSunday, 13 October 2024 02:45 PM

@sunimal, කොහොමද හරියටම කියන්නේ? ඥාණක්කගෙ යාලුවෙක්ද, සුනිමල්තුමා..?

:       3       19

sunimalMonday, 14 October 2024 12:50 AM

ඕපාත ඔන්න ඔයාගේ මෝඩකම දොරේ ගලනවා . දන්නා එකටයි නොදන්නා එකටයි හැමදේටම කට දාන ඔහේ වගේ මෝඩයෝ නිකන් කිච වෙනවා . මේ මාදිලියේ වාහන ගෙනාවේ රජයේ ආයතන වලටයි. ඒ 1985 - 1986 වගේ කාලයේ දී ය. ඉන්පසුව මෙම මාදිලිය වෙනස් වුණා . 1990 දී විතර පොලිසි වලට ගෙනාවේ මෙකි දෙවන මාදිලිය . ඉතිහාසය ටිකක් දැනගන්නේ නැතිව හැම මගුලකටම දේශපාලනය ගාවගන්න ගියාම ඔය තැනට වැටෙනවා . පරිස්සමට වැඩිවෙන්න මොකද ඔය ටිකිරි මොලේ තැලෙන්න පුළුවනි .

:       0       1

donSunday, 13 October 2024 06:50 PM

හා හා.. ඕකක් වර්තමානයේ විකුණන මිල කීයද?

:       1       8

බ්‍රැඩ්මන්Monday, 14 October 2024 12:36 AM

ඇයි ගන්නද?

:       0       0

ෆැජරෝ Monday, 14 October 2024 07:51 AM

සුනිමල් ඉතාමත් නිවැරැදියි... ඔය ෆැජරෝ වාහන ලංකාවට ගෙනාවේ 1984 හෝ 1985 කාලයේ තමයි ඉතින් ගෙනාපු කාලයේ නම් සැප රියක් තමයි. ඒත් දැන් මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ වගේ හරියාකාරව ධාවනය කරන්න බැරි වාහනයක් තමයි මේ...

:       1       2

සෙනෙවිරත්න Monday, 14 October 2024 08:58 AM

තාම මාකට් වාහනයක්, තමන්ගේ අයිතිය වහාම පෙන්නුව නම් ප්‍රශ්නයක් නැහැනෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 272 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 3 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 41 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 282 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1565 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 692 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site