(අංජුල මහික වීරරත්න)
බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය.
එහිදී ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.
මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි
Lankaputha Friday, 15 July 2022 08:11 PM
කළගුණ සලකන්න වෙන්නැති... කුස්සියටත් රිංගලා බලන්න... කොල්ලෝ කන්නේ සම්බෝලයි, බතුයි...
Channa Friday, 15 July 2022 08:27 PM
කවදා ද මෙතුමා මෙහෙම ලෙඩ්ඩු බලන්න ගියේ? කවුරු හරි හොඳ දෙයක් උගන්නලා...!
CiscoSaturday, 16 July 2022 12:41 AM
මෙයා අගමැතිවෙලා හිටපු සාම ගිවිසුම තිබුණු කාලෙත් මෙහෙම ගියාද?
SujeewaSaturday, 16 July 2022 01:16 AM
ඔබ එතුමාගේ වටිනා නිවස සහ පෞරාණික වස්තූන් ගිනි තබා ඇති තත්වය බලන්න ගියාද? නැතිනම්, ඔබත් ගිනි තියන හමුදාවේ කෙනෙක්ද?
chandima Friday, 15 July 2022 08:55 PM
වෙලාවට මගඇරලා උන්නේ. ගෙදර උන්නා නම් ඔතන තමයි ඉන්න වෙන්නේ...!
Siri Friday, 15 July 2022 11:30 PM
කිසිම ජනපති කෙනෙක් නොකරපු දෙයක්. ගොනා හැරෙන්නේ පොල්පැලයටම බවයි පේන්නේ. එයාගේ නෝනාව බලන්නවත් යන්න නැතුව ඇති තවම. ආමි කාරයින් ටික නම් සනීපෙට ඉන්නවා පේනවා. අර මාධ්‍යවේදීන් හතර දෙනා බලන්න නොගියේ ඇයි? ආමි එක අල්ලාගෙන ලොකු නැටුමක් නටන්න වගේ...
aruni Saturday, 16 July 2022 02:27 AM
කොල්ලනේ.., අරගලයේ උද්ඝෝෂණය ඇතුළට තමන්ගේ හෙන්චයියන්ව රිංගවලා ඔයගොල්ලන්ට පහරදීපු කණ්ඩායමේ මහා මොළකාරයා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ...!
nihal Saturday, 16 July 2022 08:36 AM
මෙම ගුටිකෙළිය රනිල්ගේ උපායකි. අපි නොදන්න සූත්තර පුංචා වෙත... අපේ රට මේ තරම් කාලකණ්ණි තත්වයකට පත්කළ මේ කිසිවකු තුමාලා හෝ අතිගරු නොවෙති...
මංගල Saturday, 16 July 2022 02:04 PM
මිලේනියම් සිටි මතකද?
Samira Saturday, 16 July 2022 02:36 PM
සුහද කොකා අංක දෙක අපි නොදන්න ලයිව් කිව්වලු...
Siri Sunday, 17 July 2022 03:07 AM
ලබන සතියට කලින් හමුදාව ශේප් කරගන්න එක නුවණට හුරුයි නේද?