IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


තිස්සේ දී කෘෂි ඇමැතිට විරෝධයක්

(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (18) පෙරවරුවේ  පැවති රැස්වීමකට සහභාගීවූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  එම ස්ථානයෙන් පිටව යද්දී   ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පෙරගමන් රථය සහ අමාත්‍යවරයාගේ රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් එම විරෝධතාකරුවන් මගහැර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් පිරිසක් මෙලෙස විරෝධතා පුවරු ද රැගෙන පැමිණ  විරෝධතාවය නිරත විය.

වීරවිල පසුසම්පත් මණ්ඩලයට අයත් ගොවිපල පිරිස්සීමේ  චාරිකාවක් සඳහා ඉන්පසුව පිටත්වීමට නියමිතව තිබුණු අතර එම කටයුත්ත නතර කළ බව අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

එම ස්ථානයට පැමිණි තිස්සමහාරාම  පොලීසිය සහ වීරවිල පොලිසියේ  නිලධාරීන් දැඩි වෙහෙසක් දරා විරෝධතාකරුවන් පාලනය කර  අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරු සිදු විය.



අදහස් (5)

තිස්සේ දී කෘෂි ඇමැතිට විරෝධයක්

chandima Saturday, 18 June 2022 05:10 PM

මේ වෙලාවේ තෙල් පුච්චගෙන මොනවටද රත්නපුර සංචාරයේ යන්නේ..?

:       1       30

Sunil Saturday, 18 June 2022 06:02 PM

හොඳම වැඩේ... හිටපු ඇමැති මෙන්ම මෙයත් කරන්නේ ප්‍රෝඩාව... දුටුතැන ගහලා පන්නන්න ඕනෑ..

:       4       35

sweneSaturday, 18 June 2022 07:30 PM

හිටපු "ටොප් ටෙන්" ටයි කෝට්කාරයා තරම් මෙයා නරක නැහැ...

:       9       6

ඇත්තSunday, 19 June 2022 04:59 AM

මේත් මෛත්‍රිපාලගේ සාම්පලේ මායිම්කාරයෙක් තමයි. මේ වගේ අයට ජනතා ප්‍රශ්නවලට උත්තර දෙන්න තරම් අධ්‍යාපනයක්වත්, දැනුමක් හෝ අවශ්‍යතාවයක් නොමැති අතර ඔවුන් ඉතා නිහතමානි යැයි ජනතාවට හඟවා සිත් දිනාගැනීමට සහ ඡන්ද පදනම ගැනීමට උත්සාහ දරනවා.

:       0       1

de silva Saturday, 18 June 2022 08:03 PM

මේ වෙලාවේ ගොවියාට අවශ්‍ය පොහොර සහ යන්ත්‍ර, සූත්‍ර වලට අවශ්‍ය ඩීසල් මිසක් උත්සව නොවේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 788 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 297 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 889 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 85 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 626 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2279 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site