(සිතුම් චතුරංග)
යාපනය ,කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.
විරෝධතාවය අතරතුර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු විරෝධතාකරුවන් අට්ටාලයක් සකස්කර විහාරස්ථානයට විරෝධය පලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමත් සමඟ එය වැලැක්වීමට උත්සහ කිරීමේදී විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගැනින.
විරෝධතාකරුවන් නොසන්සුන්ව හැසිරෙමින් විහාරස්ථානයට හා ආරක්ෂක අංශ වෙත විරෝධය පලකිරීමත් සමඟ පොලිසිය හා යුද හමුදාව එක්ව තිස්ස විහාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකළ අතර රාත්‍රියේ විහාරස්ථානය අවට මාර්ග වසා දැමීමට පියවර ගැනින.
විරෝධතාකරුවන් පවසා සිටියේ යුද හමුදාව පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වෙහෙර විහාර ඉදිකිරීම් සිදුකරන බවත් එම ඉදිකිරීම් නවතාදමා සිවිල් ජනතාවට ඉඩම් ලබාදෙන ලෙසත්ය.
විහාරයේ චෛත්‍ය ඇතුළු ඉදිකිරීම් සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත් බලහත් කාරයෙන් මෙම ඉදිකිරීම් සිදුකොට ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කළේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිස්ස විහාරයට එරෙහිව දෙමළ පක්ෂ විරෝධයක
Tharanga Thursday, 04 May 2023 12:26 PM
සිංහලයන්ගෙ ටවුන් වල තියෙන කෝවිල් ටිකත් යාපනයට අරන් පලයල්ල එහෙනම්
පැරකුම්Thursday, 04 May 2023 02:27 PM
තරංග හිතන විධියට සිංහල බෞද්ධයොත් හිතන්න ගත්තොත් අපට රටක් ඉතුරු වෙයිද?
නිහාල්Thursday, 04 May 2023 09:58 PM
යන්නේ කොහෙද මල්ලේ පොල්...!
BamunuarachchiSaturday, 06 May 2023 12:52 PM
පැරකුම් එහෙනම් දෙමල විතරද එහෙම හිතන්න පුළුවන්? අනාගත දරුවන්ට බුද්දාගම රැකදෙන්න ඕනෙනම් ඔය මානසිකත්වයෙන් මිදෙන්න. මේක සිංහල අපේ රට දමිළයන් මේකේ ජැක් ගැහැව්වේ බුද්දාගම ලංකාවට ආවාට පසු.
rattu Thursday, 04 May 2023 01:33 PM
බෞද්ධ අපි මොවුන් වගේ කුහක නෑ. බෞද්ධාගමට එරෙහිවන අයට හෙණම ගහනවා.
Bamunuarachchi Monday, 08 May 2023 03:29 AM
මෙතන තිබෙන්නේ කුහක කතාවක් නොවෙයි. 1957 කාලේ වගේ අපි දෙමල්ලු සමග අරගල කලොත් අනාථයෝ හැටියට ලේබල් වැදිලා යුරෝපයේ ඉන්න දෙමළ පාහරයින්ට තවදුරටත් යුරෝපයේ රැඳිලා ඉන්න වාසි දායක වෙනවා. උන් අපි ලවා අරගලයක් පටන් ගන්නයි මේ හදන්නේ.. අපි ඒ උගුලේ වැටෙන්නේ නැතිව දෙමල පුතාලට ධර්ම ගැහිල්ල ගහන්න ඕනේ.
කිරිපුතා Thursday, 04 May 2023 01:46 PM
මෙයාලා කියන සංහිඳියාව තමයි ඒ. ඔවුන්ට ඕනෑ අපේ සත්‍ය ඉතිහාසය විකෘතිකර ඊනියා දෙමළ නිජබිමක් ආරෝපනය කරගෙන සිංහලයින්ව විනාශ කරන්නට විනා සමගියෙන් මිය යනතුරු මේ තමන්ගේම රට ලෙස සිතා ජීවත්වීම නොවෙයි.
thusitha Thursday, 04 May 2023 02:07 PM
ඔන්න ඔහේ කැසිනෝ එකක්, නයිට් ක්ලබ් එකක් හදලා දුන්නා නම් ඉවරයිනේ. ඕක හැදුවා කියලා ආගම වෙනස් කරනවා නෙමේනේ. ඕනෑම කෙනෙකුට ඕන ආගමක් අදහන්න පුළුවන්. ඔය පැත්තේ මනුස්සයකුට කීයක් හරි හොයා ගන්නත් පුළුවන්. මේ දේශපාලුවෝ රින්ගලා ඔය ප්‍රශ්න හදන්නේ...
Janaka Thursday, 04 May 2023 02:12 PM
සිංහල ප්‍රදේශවල තියෙන කෝවිල් ඉවත් කරන්න කටයුතු කරන්න වෙනවා...
Bamunuarachchi Thursday, 04 May 2023 02:32 PM
බෞද්ධ විහාරයක් ඉඳි කරන්න අවසර ගන්න ඕනේද? ඔන්න බලා ගනිල්ලා ඝෝඨාභය නැති එකේ පාඩුව. මුන් රනිල් කියන ගොබ්බයාව අල්ලේ නටවන්න හදන්නේ. පාහර ජෙප්පෝ මික් කියන්නේ නැහැ.
prabhath Monday, 27 May 2024 06:30 AM
රනිිිිල් කරන ඕන දෙයක් සිංහල බෞද්ධයො අනුුමත කරනව. රාජපක්ෂලත් කටක් අරින්නෑ. සජිත්ල හැරිලවත් බලන්නෑ. ජේවීපී කාරයො දෙමල, මුස්ලිම් වෙනුවෙන් දිවිහිමියෙන් කැගහනව. රනිිල්, සජිත්, මහින්ද, අනුර දෙමල, මුස්ලිිම් ගාවට දනගහගෙන, දෙකට නැමිල ජන්ද හිගමනේ යනව