IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ පුරවැසියන්ගෙන් තිස් හතර  ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා  ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  පැවසීය.

රාජ්‍ය නිලධාරීන්  ගෙයින් ගෙට ගොස් ඒ පිරිස සැබෑවටම ආධාර ලැබිය යුතු අයද යන්න ගැන  සොයා බලාගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  අප්‍රේල් මාසයේදී ඔවුනට රජයේ සහනය ලබාදෙන බවද  ප්‍රකාශ කළේය.

ඔහු  මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (3)

තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා

කිරි පුතා Thursday, 08 December 2022 12:29 PM

රටත් පුරවැසියනුුත් හිඟාකන එක නතර කළ යුතුයි. රටක් විදිහට ස්වාධීනව නැගිටින්න නම් පුරවැසියන් ද ස්වාධීන ව නැගිටිය යුතුය. ආධාර මත ජීවත් වන්න පුරුදු කළේ දේශපාලන පක්ෂ විසිනුයි. රෝගී හෝ වෙනත් දුබල කමක් නැති අයට මහන්සි වී උපයාගන්නට මාර්ග හදනවා විනා ආධාර දීමෙන් නිකමුන් බෝ වනු ඇත.

:       0       5

ජයන්ත මිලානො Thursday, 08 December 2022 02:53 PM

රටේ සංවර්ධනය උදේසා , ලබාගත් ණය , රටට දනය උපදවාදුන් සියලුම ලාබලබන ආයතන. සේවා, සියලුම දෑ අවුරු 74ක තිස්සෙ තමන්ගෙ නෑහිතමිතුරන්ට තමන්ගෙ සුඛවිහරනය සදහා නාස්ති කල දේශපාලකයින් නිසා, මෙහෙව් අබාග්‍යයක් රටට උදාවුනු එක කෙතරම් සෝචනීයද?

:       1       2

සව්භාග්‍යයේ දැක්ම Thursday, 08 December 2022 03:34 PM

මම ගොසිප් එකේ හෝ යූටියුබ් එකේ දැක්කා කෝටිපති ව්‍යාපාරිකයෙක් කෙසෙල් වගා ඉඩමක කටුමැටි ගෙයක ඉන්න අවස්තාවක් .එතැනට රජයේ නිළධාරින් ගියොත් අනිවාර්යයෙන් ඔහුට රජයේ ආධාරයක් දෙනවාමයි නමුත් ඔහු වාහන පනහක් හැටක් අයිති සියගණනක් සේවකයින් සිටින අයෙක් කියලා කාටවත් හිතන්නේ නැහැ එහෙම අවස්ථා අනන්ත තියෙනවා කියලා හිතෙනවා මෙනිසා මේ තෝරා ගන්න අයගේ විස්තරයක් කොටස් වශයෙන් හෝ සති අන්ත පුවත්පත් වල ප්‍රදේශ අනුව පලකරන්න විරෝධතා නිර්නාමිකව හෝ ගෙන්වාගන්න.හිගන්නො ඉල්ලන තරමට මිනිස්සු සල්ලි දෙන්නෙ නැහැ කියලා මතකයේ තියාගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 205 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 32 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 642 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 625 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1076 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site