IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


තහනම් ලන්ච්ෂීට් වික්කොත් දඩය ලක්ෂයයි

(යොහාන් භාසුර)

පරිසරය දූෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ලබන අගෝස්තු 1 වැනිදා සිට තහනම් කර ඇති පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ අළෙවි කරන පුද්ගලයන්ට පනවන දඩ මුදල රුපියල් ලක්‍ෂ දක්වා ඉහළ දැමීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

තහනම් පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ අළෙවි කරන්නන්ට එරෙහිව වර්තමානයේ පැනවිය හැකි උපරිම දඩය රුපියල් 10000 ක් බවත් එම දඩය දස ගුණයකින් වැඩි කළ බවත් පරිසර අමාත්‍යංශය පවසයි.

පොලිතින් ලන්ච්ෂීට් නිපදවන සමාගම් අටට මාසයක සහන කාලයක් ලබාදී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික ආරක්‍ෂණ ආධිකාරිය ඇතුළු ආයතන හරහා පොලිතින් ලන්ච්ෂීට් නිපදවන සහ අළෙවිකරන ආයතන නියාමන කරන බවත් පරිසර අමාත්‍යංශය කියයි.

 



අදහස් (1)

තහනම් ලන්ච්ෂීට් වික්කොත් දඩය ලක්ෂයයි

Nihal Friday, 16 July 2021 06:12 PM

රනිල් පාර දෙපැත්ත බලන්න. ප්ලාස්ටික් බෝතල්, පෙට්ටි පිරිලා... කෝච්චි වලින් විසිකරන එකටත් ලොකු දඩයක් නියම කළහොත් මේවා අඩුවෙයි. ටවුන්වල කාණුත් පොලිතීන්, ප්ලාස්ටික් හිරවෙලා... මදුරුවෝ බෝවෙලා ලක්ෂ ගණන්...

:       0       60

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 1 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 307 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 745 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 370 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1693 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site