IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


තැන තැන නැකතට හිස තෙල් ගාති

(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.

මෙම නැකත් චාරිත්‍රය ඉටුකරමින් රට පුරා විහාරස්ථාන මූලික කරගනිමින් හිස තෙල් ගැල්වීමේ වැඩසටහන් පැවැත්විණි.

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ඒ වෙනුවෙන් විශේෂ හිස තෙල් ගැල්වීමේ වැඩසටහනක් පැවැත්විණි.

ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති නැකත හිස තෙල් ගැල්වීමේ වැඩසටහනට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ජාතික උත්සවය හෙයියන්තුඩුව විහාරයේදී (සුදත් පුබුදු කීර්ති)

(ඡායාරූප: ශාන්ත රත්නායක)

මහනුවර දළදා මාලිගාව (ඡායා ෂේන සෙනෙවිරත්න)

දඹානේ දී හිසතෙල් ගාති. (රංජිත් කරුණාවීර)

කන්දෙ විහාරේ (තුසිත ද සිල්වා)

(බණ්ඩාරගම වීදියගොඩ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(නිකවැරැටිය - ප්‍රියානි මංගලිකා)

මුතියන්ගන රජමහා විහාරය (ප්‍රසාද් රුකමල්)

(කුඩලිගම - විහාරය ,ලක්ෂ්මි කුඩලිගම)

මොරගොල්ලාගම කඩවල දේවාලය (සිසිර නන්දන කැලේගම)

හොරණ (මංගල එදිරිසිංහ)



අදහස් (0)

තැන තැන නැකතට හිස තෙල් ගාති

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්
2025 මාර්තු මස 31 6 0

පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නා


පෙට්‍රල් බෝම්බයට පස් හැවිරිදි දරුවා බිලි
2025 මාර්තු මස 31 57 0

නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ පස් හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .


ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට
2025 මාර්තු මස 31 341 0

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
2025 මාර්තු මස 31 377 0

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු


මගියාගේ පසුම්බියට විද්ද සැරයන් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 596 0

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 617 0

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 632 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 737 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1479 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site