(එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා)
බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ(27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බද්දෙගම මද්දිවිල පදිංචි අයියමලෝ දෙදෙනෙකු වන උපුල් කුමාර (32) සහ අජිත් කුමාර (28)යන නමැත්තන්ය.
පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇති බවද පොලීසිය කියයි.
මේ අයියා,මලෝ දෙදෙනා ඝාතනය කොට ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය කියයි.
දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි 1200න් 500ක් විමර්ශන සඳහා යොමු කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන ඩීල් දමා නඩු දාන්න බැරි
බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාම
අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්
විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඝාතන සඳහා යතුරු පැදි සැපයූ එගොඩ උයන පොල් කට්ටා සහ තවත් පුද්ගලය
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
තියුණු ආයුධවලින් කපා කොටා අයියා මලෝ මරලා
Deshabandu Friday, 28 February 2025 09:11 AM
වතුපිටි දේපල බෙදා ගන්ඩ බැරුව වත්ද?
උධුලි Friday, 28 February 2025 09:33 AM
සොයුරනි ඔබලා දෙපලට නිවන්සුව ලැබේවා. මෙවන් අකල් මරණයකට මින් මතු නිවන් දක්නා ජාති දක්වාම නොම වේවා...!
පිටරටවැසියා Friday, 28 February 2025 11:30 AM
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැද්ද?