IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


තෙල් බෙදීමේ ගැටලුවක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලන අධිකාරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මෙන්ම ලංගම ඩිපෝවල අද (19) ඉන්ධන නොමැතිවීම බවත් මෙය යළි ඉන්ධන පෝලිම්  ඇතිකිරිමේ කුමන්ත්‍රණයක් යැයි ද සැකයක් මතුවන බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.

සංස්ථාව හදුන්වා දී ඇති නව ක්‍රමවේදය අනුව මාර්ගස්ථ ක්‍රමවේදයෙන් ඉන්ධන ඇනවුම කිරීමට පෙර දින මුදල් තැන්පත් කල යුතු වුවද එසේ තැන්පත් කරන මුදල් බැංකු බොහෝමයක රාත්‍රි කාලයේදි ගිණුම්ගත නොවන බවත් පෙරවරු 6.00  පමණ වන විට ඇනවුම් සකස් නොවිම මත අද දින සයිනොපෙක් සහ අරේ.එම්. පාර්ක්  ආයතන සතු පිරවුම්හල්  බොහෝමයක ඉන්ධන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ සඳහන් කරති.

නව පාලක අධිකාරිය සේවක අතිකාල දීමනා සිමාකිරිමට මෙම ක්‍රියාවලිය හදුන්වා දුන්නද එම පරමාර්ථ ඉටු වී නොමැති බව වාර්තා වන බව ද ඉන්ධන බෙදුම්කරුවෝ සඳහන් සඳහන් කරති. 



අදහස් (0)

තෙල් බෙදීමේ ගැටලුවක්

ඔබේ අදහස් එවන්න

දියත

පලතුරු ලොරිය අධිවේගයේ දොයි
2024 දෙසැම්බර් මස 19 97 0

පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේග


ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්
2024 දෙසැම්බර් මස 19 1108 0

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභා


දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්
2024 දෙසැම්බර් මස 19 1136 0

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයා


සජිත් සහතික භාරදෙයි
2024 දෙසැම්බර් මස 19 655 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලි


ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට
2024 දෙසැම්බර් මස 19 173 0

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක


’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’
2024 දෙසැම්බර් මස 19 689 0

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)පැවසීය


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21419 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13867 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 336 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 290 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site