IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


තේරීම් සභාවක් ඉල්ලා නාමල්ගෙන් කතානායකට ලිපියක්


(සුජිත් හේවාජුලිගේ)

රටේ  ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කථානායකවරයාගේ කථානායකවරයාගෙන්  ඉල්ලීමක් කරයි.

ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බවද  එම පක්ෂය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.

සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන  බවත් හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බවත් ඔහු  චෝදනා ක රයි.

නාමල් රාජපක්ෂ මහතා  කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කර ඇති අතර  එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.



අදහස් (7)

තේරීම් සභාවක් ඉල්ලා නාමල්ගෙන් කතානායකට ලිපියක්

Malija Tuesday, 11 February 2025 09:17 AM

මෙයාලගේ පාලන කාලයේ ඔවායින් හොඳට කඩා ගත්තා. ඒ කාලේනේ කරන්න තිබුනේ. මේ මිනිස්සු කොහොමත් ඕවා පිළිවෙලක් කරන බව දන්න නිසා මෙයාගේ විනිවිදභාවය පෙන්වන්න දඟලනවා. අර සුනාමි වලින් ආපු සල්ලි වල විනිවිද භාවය පෙන්නමුද ඉස්සෙල්ලා

:       8       34

Lalla Tuesday, 11 February 2025 09:20 AM

නිල් බළකාය ඇතුළුව... තමන්ට බලය තිබුණ කාලයේ ඕක කරන්න තිබුණ නොවේද?

:       9       31

Marikkar Tuesday, 11 February 2025 09:21 AM

රජය මේ මෝඩයාව කවදා අත්අඩංගුවට ගනීවිද? රටේ මහජනතාව ඵ ගැන දඩි උනන්දුවෙන් සිටි?

:       9       29

අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 09:26 AM

ඈ ගොන් තඩියෝ, බොගේ තාත්තලා බාප්පලා රට කොරන කාලයේ ඕවා හෙව්වේ බැලුවේ නැතයි.

:       9       31

පුරවැසියා Tuesday, 11 February 2025 09:49 AM

හොරා පැන්නා නේ

:       3       10

Asela Tuesday, 11 February 2025 09:54 AM

ජනාධිපති ට්‍රම්ප් සිය X ගිණුමේ පවසන්නේ USAID අරමුදල් රජය සඳහා පාලන තන්ත්‍රය වෙනස් කිරීමට භාවිතා කළ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ අනුග්‍රහය ලබන මැරයන් මෙම පාදඩ ව්‍යාපාරය පිටුපස සිටි බව පැහැදිලිය. මෙම අරමුදල් භාවිතා කළේ ආණ්ඩුවේ ඉහළට යාමට පමණක් නොව, ජවිපෙ සහ පෙරටුගාමි විසින් විනාශයක් ඇති කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයා පසුපස හඹා යාම සඳහා ය. මේ කුමන්ත්‍රණය පිටුපස සියලුම රාජ්‍ය නොවන සංවිධාන එකට සිටි බව දැන් පෙනී යයි.

:       20       8

අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 11:41 AM

බූරුවෙක්ට උනත් හිතන්න අයිතිය තියෙනවා, ඒ උනාට කවුද බූරවෝ කියන ඒවා ගැන හිතන්නේ.

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 11 15 0

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම් පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනු


සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක්
2025 පෙබරවාරි මස 11 13 0

නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සපුගස් කන්දට නව පිරිපහදුවක්
2025 පෙබරවාරි මස 11 47 0

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


විදුලිය අද කපන්නේ මෙහෙමයි
2025 පෙබරවාරි මස 11 103 0

නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පැය එකහමාර බැගින් අද (11)


බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි
2025 පෙබරවාරි මස 11 48 0

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලංකාව අරාබිය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්
2025 පෙබරවාරි මස 11 114 0

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 89 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 889 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site