IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


තේ කර්මාන්තශාලාවෙි  ගින්නෙන් ලක්ෂ 80 ක පමණ අලාභයක්

 
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )

බලන්ගොඩ   පොලිස් බල ප්‍රදේශයට අයත්  ඕලුගංතොට  ප්‍රදේශයේ  තේ  කර්මාන්තශාලාවක අද   (28) දා ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

කර්මාන්තශාලාවේ  හට ගත්  ගින්න හේතුවෙන්   ඇඔරිමට   සුදානමි  කර තිබු  තේ  දළු සහ නිමි තේ  කොළ  විශාල  තොගයක්  විනාශ  වි ඇති බවත්  මෙි හේතුවෙන්  රුපියල්  ලක්ෂ  අසුවක අලාභ හානියක් සිදුව ඇති බවත්  එහිදී හිමිකර පොලිසියට   ප්‍රකාශ  කර  ඇත. 

මේ  අතර  ගින්න හට ගැනිම හේතුවෙන් තේ කර්මාන්තශාලාවෙි  තේ  නිෂ්පාදනය  කිරිම  නතර  කර ඇති  අතර  එම තේ  දළු වෙනත්  තේ  කර්මාන්තශාලාවකට රැගෙන  යැමට එහි කළමනාකරු  කටයුතු කර  ඇත.

එම තේ   කර්මාන්තශාලාවෙි  හටගත්  ගින්න    ව්‍යප්ත  විමට නොදි එහි සේවකයින්  සහ  ප්‍රදේශවාසීන්  විසින්  නිවා දැමිමට කටයුතු  කර ඇතැයි පොලිසිය  කියයි .

ගින්න ඇති  විමට  හේතුව මෙතෙක් අණාවරණය  වි නොමැති  බව  පොලිසිය  පවසයි.

 



අදහස් (0)

තේ කර්මාන්තශාලාවෙි  ගින්නෙන් ලක්ෂ 80 ක පමණ අලාභයක්

ඔබේ අදහස් එවන්න

දියත

‘කුෂ්-හෂිෂ්‘ සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 0 0

‍රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ගුවන් තොටුපොළ කිසිවක් ප්‍ර


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1663 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1701 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 4176 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2993 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 397 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 263 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 584 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site