(අජන්ත කුමාරඅගලකඩ)
තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
තේ නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවරට හුරු වන තෙක් රසායනික පොහොර යෙදිමට මෙමගින් අවසර හිමුවනු ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර යෙදීමට අවසර
Warnakulasuriya Thursday, 07 October 2021 10:50 PM
තේ නිෂ්පාදනයත් ඉවර වෙයිද දන්නේ නැහැ
සඳුන් Friday, 08 October 2021 12:40 AM
වතු සමාගම් වලට රසායනික පොහොර. ගමේ ගොවියාට වැට මාර කොළ. සිංහල අවුරුද්දට මහ කන්නය කැපෙන කොට තමයි ප්‍රශ්නේ. හැබැයි ඔය හතර විලි ලැජ්ජාවෙන් බේරෙන්න රසායනික පොහොර ගැසට් එකත් ටිකෙන් ටික රිවර්ස් වෙන පාටයි.
සිරිබිරිස් Friday, 08 October 2021 03:11 AM
ඔය සර් හරියට කරපු එක වැඩක් කියන්න බලන්න...!
දාස Friday, 08 October 2021 05:28 AM
කිසිම දැක්මක් නැති අහංකාර මුග්ද පාලකයෙක්,මේ අපේ රට නිදහස ලැබුදා සිට අත් විඳින කරුමයයි.
දිසා.. Friday, 08 October 2021 07:35 AM
කාබනික පොහොර යෙදීම කළයුතු වන්නේ අදියරෙන් අදියර තමයි. මෙය කළයුතුව තිබුණේ ආරම්භයේදීමයි. මෙහි ප්‍රශ්ණය ඇත්තේ ජනාධිපතිට සහ රජයට උපදෙස් දෙන අයගේයි. වී වගාවටත් කළ යුත්තේ මෙයම තමයි. කහ මෙරට වගා නොකර එකවරම ආනයනය නතර කිරීමෙන්ද ඇති වුනේ ගැටළුවක්...
DamithaFriday, 08 October 2021 01:32 PM
මෙය රජයට උපදෙස් දෙන අයගේ වරදක් නොවේ. මේ මුග්ධ ආණ්ඩුවේ සහ තකතීරු ඇමතිලාගේ අත්තනෝමතික තීරණයි...
Isuru Vithanage Friday, 08 October 2021 08:07 AM
බහ තෝරනවද තාම
Nuwan Friday, 08 October 2021 11:05 AM
ගොන් ඔලමොට්ටල වැඩ නිසා කර්මාන්තේ වගේම අනික් අපනයන කර්මාන්තත් ඉවරයි.!
Sunil Friday, 08 October 2021 11:18 AM
අනෙකුත් වගාවන්ටත් විය යුත්තේ මෙයයි. නැතිනම් කෘෂිකර්මාන්තයත් ඉවරයි. එවිට රටත් ඉවරයි.
අගුපිලගේ Friday, 08 October 2021 12:52 PM
ජෝන් මන්ත්‍රී නොකිව්වා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ.. වී ගොවීන් වෙනුවෙන් කතා කරන්න ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නැද්ද?