(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු ජයග්‍රහණය කර ඇති බවට පෙනී යන හෙයින් තමන් දැරූ දකුණු පලාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.
තවද තමන් ගැන විශ්වාසය තබා එම ධුරය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවද ඔහු එම ලිපිය මගින් වැඩි දුරටත් දැනුම් දී තිබේ.
වයඹ පලාත් ආණ්ඩුකාර ධුරය දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් මැයි මාසයේ දී ජනාධිපතිවරයා විසින් දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරිණි.
ඔහු ඊට පෙර ආණ්ඩු කීහිපයකම කැබිනට් ඇමති ධුර,රාජ්‍ය ඇමති ධුර,නියෝජ්‍ය ඇමති ධුර හොබවා තිබුණි.
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි
ජයනාත් Sunday, 22 September 2024 03:23 PM
තමන් අවංකව රාජකාරි කටයුතු කලා නම් ඉවත් වෙන්න ඕන නැහැ . පක්ෂග්‍රාහිව අකටයුතුකම් කලා නම් තමයි අයින් වෙන්නේ.
JULAMPITIYE Amarey Sunday, 22 September 2024 04:00 PM
දකුණ හෙල්ලුවා මෙදා සැරේ
Samith jayanga Sunday, 22 September 2024 04:51 PM
දකුණු පළාත් ගුරු විභාගයෙන් ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොමස් වලින් 1 වෙලත් පත්විම් ලැබුණේ නෑ .... අසාධාරණය පත්විම් දිලා, ආසාවෙන් හිටිය ගුරු වෘත්තීය නැති වුණා.