IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දකුණු පළාතේ කිරිපට්ටි 665ක් වහලා

(ජේ.කේ .එල්.චාමින්ද)

දකුණු පළාතේ කිරිපට්ටි  665ක් ඉකුත් වර්ෂයේ  (2023) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුලදි කිරි පට්ටි 665ක් වැසිගොස් ඇති බැව් දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගව ගොවිපොළවල් 345, මාතර දිස්ත්‍රික්කයේ 181ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 139ක් මෙම කාලසිමාව තුල වැසිගොස්  තිබුණි. එමෙන්ම දකුණු පළාතේ දියරකිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2023) දියරකිරි  ලිටර් මිලියනයකින් පමණ අඩුවි තිබුණි. 2022 වර්ෂයේ දි දකුණු පළාතේ දියර කිරි ලිටර් මිලියන  28ක් පමණ නිෂ්පාදනය කොට තිබුනි.  

 කිරිපටිට් වැසියාම සදහා ගව හොරකම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව  කිරි ගොවින් පවසති. කිරි ගොවියකු රුපියල් ලක්ෂයක් ලක්ෂඑකහමාරක් පමණ වන අතර   කිරි ගවයකු සොරකම් කළවිට ගව පට්ටිය වසා දැමිමට සිදුවන බවද කිරිගොවිහු පෙන්වාදෙති. .

 මේ පිළිබද දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ පළාත්  අධ්‍යක්ෂක සේනක රාජසිංහ මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය

දියර කිරි නිෂ්පාදනයේ අඩුවිමක් තියෙනවා. 2022 වර්ෂයේ දි  දකුණු පළාතේ කිරි ගොවින් 1000කට පමණ  සාන්ද්‍ර ආහාර සියයට 50 ක සහනාධාරය යටතේ ලබා දුන්නා. මෙකි ව්‍යාපෘතිය සදහා මිලියන 23ක මුදලක් රජය මගින් ලබාදුන්නා. නමුත් 2023 වර්ෂයේ දි මුල්‍ය අර්බුදය නිසා එම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරිමට බැරිවුනා.

 



අදහස් (2)

දකුණු පළාතේ කිරිපට්ටි 665ක් වහලා

Cowboy Thursday, 18 January 2024 10:05 PM

හැබැයි දියවන්නාවේ ගව පට්ටිය ෆුල් ඇරලා !!!

:       0       0

ෆ්‍රැන්සිස්කෝ Friday, 19 January 2024 07:18 AM

පොහොට්ටුව හැමදාම බලය රැකගත්තෙ දකුණින් නිසා ඔය අදහසේ සත්‍ය අසත්‍ය බව 2024 ජනාධිපතිවරණය අවසන් වෙනතුරු තේරුම් ගන්න අමාරුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 7 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 173 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 203 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 317 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1133 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site