IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘දක්ෂිණ අධිවේගයේ අතුරුගිරිය පිවිසුමෙන් ටිකට් නිකුත් කර නෑ‘

(කේ බුද්ධික කුමාරසිරි)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොවිණි

මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22 ක් වැඩ තහනමට ලක් වීම නිසාවෙන් පවතින සේවක හිගය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදු වූ  බව එහි නිළධාරියෙකු පැවසීය

කෙසේ වෙතත් අතුරුගිරිය පිටවීමේ දොරටුවලින් පිටවන වාහන මගින් මුදල් අය කිරීම සදහා ගැලනිගම අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනෙකු තාවකාලිකව  සේවය සදහා යොදවා තිබුණි

අතුරුගිරිය පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ වාහන වලින් පිටවීමේදී මුදල් අය කිරීමක් සිදු වන බවත් එය අදාල රථයේ රියදුරු පවසන ඇතුළුවීමේ පිවිසුමේ සිට ගණනය කර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් අදාල නිළධාරියා වැඩි දුරටත් පැවසීය 



අදහස් (2)

‘දක්ෂිණ අධිවේගයේ අතුරුගිරිය පිවිසුමෙන් ටිකට් නිකුත් කර නෑ‘

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 03:47 PM

ඔන්න රටේ පිළිවෙල, ඔතැන භාගයක් මැදමූලන පැත්තේ පත්වීම් වෙන්න ඕනෑ. කොහොම ගත්තාද? ⁣කව්ද දන්නේ...? අධිවේගෙට කවි, රචනා ලියන අය මේ ගැනත් පිටුවක් ලියන්න. ඔව ජෙප්පන්ගේ වැඩ නම් නොවෙයි...

:       61       23

DILUKA Nadeeshan Thursday, 27 June 2024 11:25 AM

ඇත්තටම අපි ඉන්නවා රස්සාවක් නැතුව අපි ට රැකියාව අපි ලස්සන කරන්න හොර බොරු නැතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 496 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 618 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 377 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1326 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2152 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5170 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24750 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site