IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බැලූනය රැගෙන ආ අපද්‍රව්‍ය අතරේ, කිසිදු අහිතකර දෙයක් නොතිබුණු බව ද දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක අංශය එම කසල පරීක්ෂා කිරීමෙන් පසු පැවැසීය.

උතුරු කොරියාව, එරට කසල මලුවල පුරවා, බැලූන ආධාරයෙන්, දේශසීමා හරහා, දකුණු කොරියාව දෙසට පාවීමට සැලැස්වීම සිදු කරන්නේ පසුගිය මැයි මාසයේ සිටය. 

දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඊට පිවිසෙන එවැනි බැලූනවලට දකුණු කොරියාව වෙඩි තැබීම ද සිදු කරයි.

කෙසේ නමුත් රේඩාර්වලට ද හසු නොවී, මෙම නවතම කසල බැලූනය සෝල් අගනුවර දක්වා පාවී ආ බවත් එය, යොංග්සැන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා

ඔබේ අදහස් එවන්න

දියත

‘‘අදත් වැස්සේ අඩුවක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 25 25 0

බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්
2024 ඔක්තෝබර් මස 25 61 0

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතල


අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන්
2024 ඔක්තෝබර් මස 25 317 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 5 කහතුඩුව ප්‍රදේශයේදී අද අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් මාළු ලොරි රියදුරු තුවාල ලබා රෝහල් ගත


ගුරාගේ පාටිය මැකෝ බාරයට
2024 ඔක්තෝබර් මස 25 470 0

සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය


සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 25 1671 0

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
2024 ඔක්තෝබර් මස 25 806 0

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 157 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site