IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දීඝවාපි කැනීම් වලින් පුරාවස්තු මතුවෙයි


 
(නවරත්න සමරතුංග)
 
දීඝවාපිය රජමහ විහාරස්ථානයේ චෛත්‍යය සංවර්ධන කටයුතු නැවත ආරම්භ කොට සතියක් ගතවන්නට පෙර සිදුකල කල කැණීම් වලදී ලෝහමය මංජුසාවක තැන්පත්කල පබළු වලට සමාන පාෂාණ විශේෂයක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
 
පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂනය මත පසුගිය 23 දින මෙම චෛත්‍යයේ  සංවර්ධන වැඩ ආරම්භ කර තිබුණ අතර ‍මේ සඳහා කැණීම් ස්ථානභාර සංවර්ධන නිලධාරී සේනක චන්ද්‍රකුමාර මහතා ඇතුළු කැණීම් අංශයේ 11 දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිසක් සහභාගිවී සිටිති.
 
මෙම පබළු පැරණි රජ සමයේ චෛත්‍යයේ දකුණු ‘ආයකය’ හදන අවස්ථාවේ  ලෝහමය මංජුසාවෙහි තැන්පත් කර ඇති අතර පසුකාලීනව එම මංජුසාව දිරාපත්වන්නට ඇති බව විශ්වාස කෙරේ.
 
කෙසේ වුවද එම ස්ථානයේ මෙම පුරාවස්තු ඉතා සූක්ෂම ලෙස තිබුණ ආකාරයටම නිදහස් කරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
 
ඒවා දීඝවාපිය විහාරස්ථානයේදී එදිනම මුද්‍රාතබා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
 
මෙම පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරයට යවා ඉදිරි කාලයේදී තොරතුරු අනාවරණය කර ගැනීමට පියවර ගන්නා බව අප කල විමසීමේදී සහකාර අධ්‍යක්ෂ පී.ජී.ප්‍රියන්ත මහතා පැවසීය.



අදහස් (0)

දීඝවාපි කැනීම් වලින් පුරාවස්තු මතුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 104 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1769 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 8 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 507 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 326 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1079 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site