(දයාරත්න ඇඹෝගම)
මුරියාකල්ල වැව් පිටියේ වන සතුන් ඝාතනය කිරිම සදහා අටවා තිබූ බදින තුවක්කු දෙකක් පත්තුවිමෙන් දඩයක් කරුවන් දෙදෙනකු එම ස්ථානයේම මිය ගොස් තවත් තවත් එක් දඩයක් කරුවකු තුවාල ලබා ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කපුරු බණ්ඩා(60) ඩබ්.ප්‍රදීප් රැක්ෂාන්(51)යන දෙදෙනෙකි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 49 නම හැවිරිදි අයෙකි.
තිරප්පනේ මුරියාකල්ල වැවට දිය පානය කිරිමට එන වන සතුන් ඝාතනය කිරිමට යන අවස්ථාවේදි වෙනත් දඩයක් කරවකු වැව් පිටියේ අටවා තිබු බදින කදන් දෙකක් පත්තු විම නිසා මෙම අනතුර සිදුව තිබේ.
බරපතල තුවාල ලැබු පුද්ගලයා ගම්වාසින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම බදින තුවක්කු දෙක ඇටවු බව කියන පෙරමියන්කුලම,උට්ටිමඩුවේ පදිංචි 62 හැවිරිදි දඩයක් කරුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඩයක්කරුවෙක්ගේ බඳින තුවක්කුවට දඩයක්කරුවන් දෙදෙනකු බිලි
Raveendra Friday, 24 September 2021 10:19 AM
අහිංසක සතුන්ගේ ජිවිත උදුරාගැනීමට යන සියලුම මස් වැද්දන්ට මෙම පුවත කියවීමට හැකි වේවා....