(ඉන්දිකා රාමනායක)
දෑත් අහිමිව කැලණි ගඟේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද (11) සොයාගත් බව පොලිසිය කියයි.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව අද පස්වරුවේ සොයාගත් බවද පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අව්රුදු 30-40 අතර වයමේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැකකරයි.
මේ අතර කොල්ලුපිටිය මුහුදේ පාවමින් තිබු මළ සිරුරක් ද අද පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෑත් අහිමි මළ සිරුරක් මට්ටක්කුලිය ගඟේ
fairoos Tuesday, 11 October 2022 08:00 PM
නියමයි වැඩ පටන් අරගෙන වගේ.
Nayan Wednesday, 12 October 2022 07:22 AM
නාමල් කොලුවට බලාගන්න රනිල් මාමා 88-89 ආයෙත් පෙන්නනවා වෙන්න බැරිද ???