(ප්‍රසංග පෙරේරා සහ ඇන්ටන් ජයසූරිය)
අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යටකරමින් අසල නිවසකට කඩා වැදී තිබූ බව පොලිසිය කියයි.
බෝපිටිය පොලිස් වසමේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ බෝපිටිය පිවිසුමේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගොස් තිබුණේ අංක පරණ අම්බලම උස්වැටකෙයියාව පදිංචි සුරේෂ් රොෂාන් (43)නැමැති දරුවන් දෙදෙනෙකු සිටින පියෙකි.
අධිවේගී මාර්ගය දෙස සිට අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථය මාර්ගය මැද ඇති දූපත උඩින් පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදි කරුවෙකු ද යට කරමින් අසල නිවසකට කඩා වැදී ඇත.
අනතුරින් නිවසට ද බරපතල හානි සිදු තිබේ .
එහිදී යතුරු පැදිය සුණු විසුණු වී ගොස් යතුරු පැදියේ ගමන් ගත් අය එම ස්ථානයේ දීම මරුමුවට පත්විය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙදරු පියාට මරු කැඳ වූ රිය අනතුර
Prabha Sunday, 30 June 2024 07:40 PM
මේ ලොකු වාහන වලට උපරිම වේග සිමාවක් නැද්ද?
sam Monday, 01 July 2024 05:13 AM
කන්ටේනර් එක දාලා පැනලා ගිහිල්ලා බේබදුකම වහන්න පැනලා යන්න ඇති