IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

(යොහාන් භාසුර)

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පැවසීය.

ජනතාවට අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍රය ගැනීම සදඟා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බව කී ඉලුක්පිටිය මහතා හදිසි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බව ද වැඩි දුරටත් සඳන් කළේය.

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ ඇති වී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමින් ඉලුක්පිටිය මහතා එසේ පැවසීය. 



අදහස් (7)

දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

චන්දන Friday, 12 May 2023 03:32 PM

ඔහොම කිව්වට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අවුල් ජාලාවක්. දිනය හා වේලාව වෙන්කර ගත්තාට වැඩක් නැහැ. 8 එක්කෙනයි 10 එක්කෙනයි 11 එක්කෙනයි ඔක්කෝම එකට පොර කනවා. කිසිම සැලැස්මක නැහැ. ඇයි වෙලාව වෙන් කරගත් අය විතරක් ඇතුළට ගන්න බැරි...? බොහොම සරල දෙයක්. යටි මාෆියාවක් යනවා. බොරු කයිවාරු විතරයි. අනෙක ඇතුලේ කුරියර් සර්විස් එකක් තියෙනවා. ඒකෙ ගන්න ඕන බරට. ඒත් මෙතන පාස්පෝට් එකකට 1000යි. කොහොමද ගැරිල්ල...? එකම ගෙදරට 5ක් ගියොත් 5000යි. මේකෙ ගතමනාව කාගේ සාක්කුවටද යන්නේ? දෙන්න උත්තර ආයතනයේ ම කෙනෙක්...

:       0       17

prasanna Friday, 12 May 2023 03:47 PM

ඕක හොර ගුහාවක්, ඕකෙ වැඩකරන අයට ලොකු හෝටල් තියෙනවා.

:       0       13

de silva Friday, 12 May 2023 03:59 PM

වෙනත් රජයේ දෙපාර්තමේන්තු තුළ වැඩිපුර සිටින සුදුසුකම් ලත් සේවකයෝ මේවාට අනුයුක්ත කර, සේවක මණ්ඩලය වැඩිකර වැඩමුර ක්‍රමයකට උදේ 7 සිට රාත්‍රී 8 පමණ වනතෙක් සේවයක් ලබාදීලා මේ ප්‍රශ්න විසඳන්න බැරිද? 

:       0       24

de silva Friday, 12 May 2023 09:24 PM

මේක හොරගුහාවක්... බොරුවට නැති තදබදයක් මවාපාලා, මිනිස්සු රස්තියාදු කරලා පගාව ගන්න මගපාද ගන්න හදන්නේ. උද්ඝෝෂණ කරන්න ඕනේ මෙවැනි ආයතන ඉස්සරහ සිස්ටම් චේන්ජ් කරන්න කියලා...

:       0       0

රට වැසියා Saturday, 13 May 2023 08:55 AM

රටේ මහ ජනතාවට පාස්පෝර්ට් මුදලට විකිණීම ආණ්ඩුව කරන මහා ව්‍යාපාරයක්...!!! පාස්පොට් කන්තෝරුව දැනට රටේ තිබෙන ඉතාම දූෂිත සහ ඉතාම ආරක්ෂම රාජ්‍ය ආයතනයක්, හොර තිප්පලක්. මේ ආයතනය භාර ඇමැතියාගේ සිට ඉහලම නිළධාරියා බක පණ්ඩිතයෝ හැම නීතියක්ම දන්නවා.. ඒත් කලමනාකරණය, ආයතනයක් දියුණු කිරීම, කාර්යයක්ෂතාව වැනි විෂයයන් ගැන කිසිඳු හැඟීමක්, දැනුමක්, ආකල්පයක් නැහැ. මෙතැනට ගිහිල්ලා මිනිස්සු‍ පොරකන්නේ තමන්ගේ අවශ්‍යතාවය කෙසේ හෝ ඉටුකර ගන්න. මිනිස්සු ඒ සඳහා යම්කිසි පිරිවැයක් දරනවා. නමුත් මේ ආයතනය පාලනය කරන මිනිස්සුන්ට එම සේවාව නිසියාකාරව ලබාදෙන්න දැන්නෑ! - කවුරුන් හෝ "රාජ්‍ය පාලකයෙක්" (ජනාධිපතියෙක් හෝ ඇමැති මණ්ඩලයක් නොවෙයි) බිහි වී "රාජ්‍ය පාලනය" කරත්වා කියා ප්‍රාර්ථනා කර හිත සන්සුන් කරගනිමු...

:       0       2

J. Dhayalan Saturday, 13 May 2023 09:18 AM

රුපියල් 25000/- ක් දුන්නාම බුකිනුත් නෑ.., පෝලිමත් නෑ. පාස්පෝට් එක අතටම ගෙනත් දෙනවා. අල්ලස්, දූෂණය නැති කරනකම් අසරණ මිනිස්සු හැමදාම පොලිමේ තමයි ඉන්න වෙන්නේ...

:       0       0

Upali Saturday, 13 May 2023 09:21 AM

වීසා තියෙන අයට අලුත් කරගන්න ප්‍රමුඛතාවය දෙන්න.. එයාලා දැනටමත් විදේශ විනිමය උපයන අය... ස්තුතියි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 125 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 156 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 327 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 784 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 902 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 429 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site