(සුජිත් හේවාජුලිගේ )
අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට නිවෙස්වලින් පිටතට නොයන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
එසේ කටයුතු නොකළහොත් දින දහයේ නිරෝධායන ඇඳිරි නීතිය අපතේ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇදිරි නීතිය ක්‍රියාත්මක වන සමයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරමින් ගමන් කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන රෝහණ මහතා කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේදීද අවශ්‍යම අය පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය .
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘දින දහයේ නිරෝධායන ඇඳිරිය අපතේ යවන්න එපා‘‘
රත්නායක Sunday, 22 August 2021 08:02 AM
අද පෝය නිසා කණක් ඇහෙන්න නෑ.. පන්සල් 6 ක ලවුඩ්ස්පීකර් ගෝරණාඩුව පාන්දර ඉඳන් තරඟෙට ඇහෙනවා… කොයි එක අහන්නද කියලා හිතා ගන්න බැහැ ගෙවල්වලටම කොටුවෙලා ඉන්න මිනිස්සුන්ට මෙහෙමත් කරදර කරන එක හොඳයිද ?
JcnSunday, 22 August 2021 12:04 PM
ඇත්ත.. මුස්ලිම් පල්ලියෙන් විතරයි ශබ්ද දූෂණේ... හන්දියක් ගහක් ගලක් ගානේ උදේ හවස පිරිත් ඝෝෂාව.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කොතැනද දන්නේ නෑ... සද්දෙට පිරිත් දාන්න කියලා බුදුන් වහන්සේ දේශනා කලේ...?
Sri Lanka Sunday, 22 August 2021 12:21 PM
රට වහන්න, රට වහන්න කියලා කුළල් කෑවේ... දැන් බලමුකෝ කොරෝනා ඉවර වෙයිද? මිනිස්සුන්ට හිඟාකන්න වෙයිද කියලා... ස්තුතියි..
gampilaSunday, 22 August 2021 01:13 PM
රට බේරාගන්න රට වැසිය යුතුයි.
යාපා Sunday, 22 August 2021 02:49 PM
ඔබතුමාලා දැන් වැඩ කරන්න... රට වහන්න කියලා හැමදාම කිව්වනේ. දැන් වැඩ පෙන්නන්න.
pakeer Sunday, 22 August 2021 04:00 PM
අපි නෙමෙයි... හෙට ලස්සනට වැඩේට එන්න කියලා, ඔක්කොමලා දන්නවා. එතකොට ආයිත් පුරුදු පරිදි අපි වැඩ. පොදු ප්‍රවාහනේ විතරයි නැත්තේ. ඒකෙනුත් කෙළවෙන්නේ අපේ අතින් තෙල් ගහගෙන වැඩේට යන්න වුණාම තමයි.
Tooni Sunday, 22 August 2021 04:13 PM
ඕක කියන්න ඕනේ පුත්‍රරත්නයට...