IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දින නියමයක් නැතිව ඌව වෙල්ලස්ස සරසවිය වැසේ

(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිදු කරන අධ්‍යයන කටයුතු  හෙට (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .

විශ්වවිද්යාරලයේ නේවාසිකාගාරවල සිටින සිසුන් ට ලබන ජූලි මස 1 වන දිනට පෙර සිය නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවද හෙතෙම කීය .

දැනට රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අන්තර් පළාත් දුර ගමන් සේවා මෙන්ම පලාත් අතර බස්රථ ධාවනය අඩාල වී ඇති හෙයින් මාර්ග , ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙලෙස අධ්‍යයන කටයුතු නවතා දැමුවද  මාර්ග ගත ක්‍රමයට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල  අධ්‍යයන කටයුතු සිදු කරන බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා , රටේ පවතින ඉන්ධන අර්බුදය සමතයකට පත් වූ විගසම නැවත ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිසුන් යළි විශ්වවිද්‍යාලයට කැදවන බවද සදහන් කළේය .

 



අදහස් (1)

දින නියමයක් නැතිව ඌව වෙල්ලස්ස සරසවිය වැසේ

Bamunuarachchi Thursday, 30 June 2022 09:03 AM

සදාකාලිකව වැසුවත් අපිට කමක් නැහැ. පිටරට විශ්ව විද්‍යාලවලින් අපිට උපාධිදාරීන් හදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 0 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 66 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 194 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 59 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි
2024 නොවැම්බර් මස 17 719 1

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර


දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 894 4

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site