IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු

(අංජුල මහික වීරරත්න)

රට වසා තිබුණ ද මැද කොළඹ ප්‍රදේශයේ වීදි ජනතාවගෙන් පිරී පවතින ආකාරය දැකගත හැකිය.

බඩු ගැනීමට පැමිණි ජනතාව මෙන්ම වෙළෙදුන් ද රටෙි වෛරස් රෝගයක් ඇතැයි අමතක වී සේ මුව ආවරණ පවා හරියාකාරව පළඳින්නේ නැතිව සැරිසරන ආකාරය සුලබ දසුනකි.

ජනතාව මෙසේ හැසිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඩෙල්ටා වයිරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක් බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවා තිබෙන පසුබිමකය.

 

 



අදහස් (14)

දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු

Sriland Thursday, 02 September 2021 02:33 AM

ලංකාවේ කොරෝනා කරේ තියාගෙන ඉන්නේ, ලෝකේ අනිත් රටවල් කොරෝනා අමතක කරලා වැඩ.

:       35       19

AkilaThursday, 02 September 2021 07:47 AM

ස්වීඩනයේ ලොක් ඩවුන් නැහැ, මුහුණු ආවරණ පලදින්නේ කැමති අය විතරයි, එත් ඒ ගොල්ලොන්ගේ ලෙඩ්ඩුත් නැහැ , මරණත් නැහැ

:       10       5

Praba Thursday, 02 September 2021 04:56 AM

ගොඩක් පැතිවල මෙහෙම තමා. හාඩ්වෙයා කඩ, ටයර් කඩ, සිල්ලර කඩ ඔක්කොම ඇරල. පොලීසියෙ මහත්තයෙක් දකින්නත් අමාරුයි. කවුරු කාව රවටනවද මන්ද.

:       6       47

C.K.Lankaputhra Thursday, 02 September 2021 05:09 AM

ආණ්ඩුවත් ඇඳිරිනීතිය ක්‍රියා කරන්නේ තොපිට එපා නං අපිට මොකද න්‍යායෙන් . වෙනදා ඇඳිරි නීතිය දාපුවාම මාර්ග බාදක දානවා , නීතිය උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගන්නවා, පෙලිස් නිලධාරීන් මාර්ග සංචරනයේ යෙදෙනවා, මේ සැරේ ඒවා මොකුත් නෑනෙ. මේ ඇඳිරිය ඉල්ලුවට දුන්නා මිසක් නීතියක් නෙවෙයි.

:       3       14

කල්පනා Thursday, 02 September 2021 06:20 AM

මෙහෙම වෙන්න කටයුතු සිද්ධකරන්නේ රජයම කියල වැටහෙන්නේ නැද්ද. සීනි කිලෝවක් ගන්න සතොස ළග පෝලිම්වල කොපමන දෙනෙක් කොපමන වේලාවක් දුරස්ථභාවයෙන් තොරව සිටිනවාද ගමේ කඩෙනුත් අවැසිදේ ගන්න තියෙනවානම් සමගි පෙරමුණු රජයකාලේ (1970-1977) වගේ පෝලිමි ඇතිවෙන්නේ නැහැ සතොසින් බඩුගන්න අවස්ථාව සැලසුවාම කිලෝ මීටර් දහය විස්ස දුර සිටත් මිනිසුන් පැමිණ පෝලිම්වල සිටිනවා.

:       2       13

මුණසිංහ Thursday, 02 September 2021 07:28 AM

ඊට පස්සේ ආණ්ඩුවට බනින්න. 5000 මදි , සලකන්නේ මෙහෙමද කියලා ඔය බෙරිහන් දෙන දේශපාලකයන්ට බැරිද තමන්ගේ ප්‍රදේශවල ඉන්න ජනතාව පාලනය කරන්න. එයාලත් ඔය පිංතූර වල පේන අය වගෙම තමා හැසිරුණේ .

:       5       13

සදිස් Thursday, 02 September 2021 08:00 AM

සම්පූර්ණ රාජ්‍යය පාලනයම විහිළුවක් වී ඇති සමයක නිරෝධායන ඇදිරිනීතියත් තවත් එක්තරා විහිළුවකි.

:       5       20

යහමග Thursday, 02 September 2021 08:43 AM

මේක ජාතිවාදී අරමුණින් ඉදිරිපත් වූ ලිපියක්. අද වනවිට තැබෑරුම් හැර අනිකුත් සියල්ලම නොනිලව ඇරලයි තියෙන්නේ. මේක රටම දන්නා ප්‍රසිද්ධ රහසක්

:       4       19

Asanga Thursday, 02 September 2021 10:26 AM

විනයක් නැති ජනතාවක් ඉන්න රටක මීට වඩා මොනවද බලාපොරොත්තු විය හැකි

:       3       16

සිරිසේනThursday, 02 September 2021 11:54 AM

හැබැයි විනය ඇති පාලකයින් නොමැති කමින් අප රට දූෂිත බවට තල්ලු වී ඇති අතර සාමාන්‍ය වන්දිභට්ට ගණයේ බහුතර මිනිසුන්ටත් නිතැතින්ම මෙහි වරද පැටවෙන බවත් අමතක කරන්න එපා...

:       2       14

ගමේ එකාලා Thursday, 02 September 2021 04:53 PM

ජනතාව විතරයිද පේන්නේ? පාලකයින්,දේශපාලුවන් ඊට හපන්... හරියට කළමනාකරණය කරලා වැඩ සිද්ද වෙනවා නම් මෙහෙම වෙයිද? මිනිස්සුන්ට එදාවේල කන බොන එකත් අද ප්‍රශ්නයක්...

:       0       1

සුභාණි Thursday, 02 September 2021 10:58 AM

ඹය ශ්‍රී ලාංකිකයෝ මේ කපේට හදන්න බෑ

:       6       10

Always breakdown Thursday, 02 September 2021 11:40 AM

ඇයි මෙදා කොළඹ විතරද පේන්නේ...? මේ එන්නකෝ පිළියන්දල, මහරගම පැත්තට...

:       2       12

fairoos Thursday, 02 September 2021 12:38 PM

මෙයාලට මැද කොලඹ විතරයි යන්න පුළුවන්. මෙහෙම ජාතිවාදය අවුස්සන්න කීයක් හම්බ වුණාද දන්නේ නැහැ...

:       5       8

ඔබේ අදහස් එවන්න

දියත

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 332 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 312 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 521 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 258 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 353 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 556 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 468 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1440 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site