IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දුප්පතුන්ට හදන ගෙවල් ඉක්මනට හදන්න කියයි

 

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය  අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 4074ක් ඉදිකිරීමේ ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොළඹ නාරාහේන්පිට, කොළඹගේ මාවතේ නිවාස 624ක්, ස්ටේඩියම් ගම නිවාස 1000ක්, ඇපල්වත්ත නිවාස 700ක්,ෆර්ගසන් රෝඩ් නිවාස 750ක්, මාදම්පිටිය නිවාස 700ක්,ඔබේසේකරපුර නිවාස 300ක් මේ වනවිට ඉදිකරමින් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මෙි සඳහා ඇමරිකා ඩොලර් මිලියන 158 ණය ආධාර ලබාදී තිබේ.



අදහස් (6)

දුප්පතුන්ට හදන ගෙවල් ඉක්මනට හදන්න කියයි

kamal Tuesday, 06 December 2022 12:27 PM

අකමැත්තෙන් හරි චන්දෙ තියන්න උනොත් කපෝතියි , ඉක්මන් කරපන් බං.. ඉක්මන් කරපන්

:       2       4

vikum Tuesday, 06 December 2022 12:47 PM

ගසා කෑම වෙගවත් කිරීමටද, නැත්තම් මුදල් වර්ෂ ඉවර වෙන්න කළින් මුදල් වාෂ්ප වෙන්නද! අපි නොදන්න වේගවත් සංවර්ධනය මේ බංකොලොත් රටෙ

:       1       5

sharm warn Tuesday, 06 December 2022 12:54 PM

අනේ ඔව්. මෙහා හරිම උනන්දුවෙන් අර දියවන්නාවේ ඉන්න දුපත්පත් හොරුන්ගේ ‍ ගෙවල් නම් හදනව කියලා අපි දන්නවා.

:       0       0

Ruhunu Tuesday, 06 December 2022 01:10 PM

උන්ට මාලිගාවල් හදාගෙන. අනුන්ට මොකක් හරි අටවල දේවි

:       0       0

ගමේ එකාලා Tuesday, 06 December 2022 04:02 PM

මෙයාටත් ලොකු කප්පමක් හම්බ වෙනවා ඇති.

:       0       0

දාස Tuesday, 06 December 2022 04:08 PM

කප්පම් රනේ දුප්පතුන් ගැන කතා කරනව , කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඔි්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 675 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1479 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1374 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1486 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2400 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1322 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site