IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දමිතාට - සැමියාට රට යෑම තහනම්

(විමුක්ති එස් රුද්‍රිගු)

කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. 



අදහස් (5)

දමිතාට - සැමියාට රට යෑම තහනම්

mike Wednesday, 03 April 2024 04:58 PM

ගොඩක් හොඳයි ... සතුටුයි...

:       0       9

wimal Wednesday, 03 April 2024 05:18 PM

සමිතාගේ හොර මූණෙන් පේනවා. ඕනෑවට වඩා රඟපානවා...

:       0       6

විපරමා Wednesday, 03 April 2024 08:06 PM

සමගි ජනබලවේගයේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. උඩ පැනපු විදියට දැන් පස්ස බිම ඇනිලා ඇති ?

:       0       0

Nuwan Thursday, 04 April 2024 05:28 AM

දමිතා ඉන්න තැනක් හොයා ගන්න බැරි දේශබන්දුගේ සිරි ලංකා පොලීසියෙන් රටේ සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටු වේ යැයි ඔබ විශ්වාස කරනවාද? මේ සියල්ලම රටේ මිනිසුන් මුලා කරන රංගනයන් පමණක්ය.කෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප වන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වීම නිසා නොව මිනිසුන්ගේ දැඩි විරෝධය මේ වෙලාවේ පවතින ආණ්ඩුවේ පැවැත්මට අවාසිදායක නිසාය.පැවැත්වෙන මැතිවරණයකින් බලය තහවුරු කර ගත් වහාම කෙහෙළිය නිදහස්වීමද සිදු වෙනු ඇත.

:       0       3

Bamunuarachchi Friday, 05 April 2024 06:49 AM

මීයෝ අල්ලන්න ටෝම් and ජෙරී කාටුන් වල වගේ පස්සෙන් යන්න ඕනේ නැහැ. මීකතුර සෙට් කලාම මීයා ඉබේම ඇහුවෙනවා. එහෙම නේද උනේ. හොයාගෙන පස්සෙන් යන්න ඕනේ නැහැ උසාවියෙන් වරෙන්තු දානකොට ඉබේම හැංගිලා ඉන්න එවුන් එලියට එන බව ඔබ නොදන්නවාට පොලිස්සිය දන්නවා. වරෙන්තු කරුවන්ට රැකවරණය දෙන එකත් හිරේ ලගින්න වෙන බව උන් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 118 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 137 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 60 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1862 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site