IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දුමින්දට වජිරට ඇමැතිධූර

 

(සුජිත් හේවාජුලිගේ )

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද දිසානායක සහ   එක්සත් ජාතික පක්ෂයේ සභාපති  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු  මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ටද  ඇමැති ධූර  පිරිනැමෙනු ඇතැයි  රජයේ ආරංචිමාර්ගවලින්  දැනගන්නට ඇත.

කැබිනට් අමාත්‍යවරුන්  තවත් 12  දෙනකු ඉදිරි දිනවල පත් කිරීමට නියමිතය.මෙම දෙදෙනා ඇතුළත් වන්නේද එම   ලයිස්තුවටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකුට  රාජ්‍ය අමාත්‍යධුරද  පසුගියදා පිරිනැමිණ.

චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න , රංජිත් සියඹලාපිටිය,සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර සහ  ජගත් පුෂ්පකුමාර  රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්
හය දෙනාය.

කැබිනට් අමාත්‍යවරුන් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිතව සිටින වැඩිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරු වෙති.



අදහස් (8)

දුමින්දට වජිරට ඇමැතිධූර

de silva Monday, 12 September 2022 08:33 PM

වජිර යනු ගාලු දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5000 ක් ගන්න බැරි පුද්ගලයෙක්.

:       1       32

චන්දන Monday, 12 September 2022 08:40 PM

දැං ඉතිරි වෙන්නේ මෛත්‍රී විතරයි නෙ. එයාටත් ඔන්න වනිතා කටයුතු රාජ්‍ය ඇමති කමක් වත් දෙන්න.

:       1       24

gundaTuesday, 13 September 2022 10:31 AM

අනේ ඔව් පව් අහිංසකයා. මිහිනටත් දීලා දාන්න.

:       0       9

dhamneth Tuesday, 13 September 2022 11:42 AM

සමස්ථායක් වශයෙන් ගත්කළ ලාංකිකයන් පිරිහෙමින් යන ජාතියක්. අපි නිදහස ලබාගන්න විට සිටි සර් ජෝන් කොතලාවල වගේ කෙනෙක් කරපු වැඩ කරන්න අද තුන් හතර දෙනෙක් අවශ්‍යයි. අද ලාංකිකයන් බහුතරයක් දේශපාලකයනගේ බෙරු පොරොන්දුවලට රැවටිලා හැම දෙයක්ම රජයෙන් කරදෙනකම් බලා සිටිනවා.

:       0       7

Hafeel Tuesday, 13 September 2022 12:26 PM

මේ ජනාධිපති පත්වූ දා ඉඳන් තනතුරු, පත්වීම් දෙන එක නම් අඩුවක් නැහැ. එච්චරයි අපිට දැකින්න තියන්නේ. නොබෝ දිනකින් අර්ජුන් මහේන්ද්‍රන්ටත් නව තනතුරක් පිරිනැමෙනු ඇත. එතකොට අංග සම්පූර්ණ ආණ්ඩුවක්.

:       0       9

de silva Tuesday, 13 September 2022 02:07 PM

මේ වජිර කියන පුද්ගලයා අවුරුදු 40ක් පමණ දේශපාලනේ ඉන්නවා. නමුත් පළාතට හෝ රටට කරපු කිසිම සේවයක් නැහැ. එම නිසා මිනිස්සු මනාපෙ දෙන්නේ නැහැ. කොහොම නමුත් මොකක් හරි ඩීල් එකක් දාලා හැමදාම අනුන්ගේ පානෙන් එළිය බලලා ඔහු ගොඩයනවා. කරුණාකර පක්ෂ පාට කුමක් වුණත් මෙවැනි දේශපාලකයෝ දුටු තැන අප්‍රසාදය පලකරන්න ජනතාව පෙළගැසිය යුතුය.

:       0       0

fairoos Tuesday, 13 September 2022 02:35 PM

මේ කාලකණ්ණි දේශපාලකයින් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.

:       0       0

de silva Thursday, 15 September 2022 05:36 PM

වජිරට ජීවිතේට ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න නම් බැහැ. ලැයිස්තුවකින් ගියොත් මිසක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 3 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1139 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 455 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2556 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 3030 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24736 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18847 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1834 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site