IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස්

(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)

උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි සමාජ ක්‍රියාකාරිකයන් හය දෙනෙකු මීට ස්වල්ප වේලාවකට කර නිදහස් කර තිබේ.

ඒ අනුව දින 14 ක නිරෝධායනයට මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, චන්ද්‍රසිරි ,ලන්දගේල නයනා රංගනී බෙනිල්ඩස් සිල්වා යන පිරිස දින නවයක නිරෝධායන කාලයකින් පසු  නිදහස් කර තිබේ.

ඔවුන් රජයේ වාහනයකින් කොළඹට රැගෙන එමින් තිබෙන බවද වාර්තා වේ

 



අදහස් (7)

දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 July 2021 03:36 PM

නිදහස් නොකොට බැහැ. නිරෝධායන නීතිය විරුද්ධවාදීන් මෙල්ල කිරීමට දඬුවම් නීතියක් බවට පත්ව ඇති බවට පැමිණිලි තියෙනවා. වැඩිකල් මේ දඬුවම් නීතිය ක්‍රියාත්මක කරන්නට බැහැ.

:       108       807

Ran Friday, 16 July 2021 03:48 PM

අර රසායන පොහොර ආයෙත් දෙන්න පටන් ගත්තා වගේ මේ වැඩෙත් හබක්... වමත කරන දේ දකුණු අත දන්නේ නෑ. එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට එක එක වෙලාවට එකඑක දේවල් කරනවා. ආණ්ඩුව පත්කර ගත්තු උදවියම කියනවා මෙච්චර කෙටි කාලයකින් මුළු රටටම එපා වුණු ආණ්ඩුවක් ඉතිහාසයටම තිබිලා නෑ කියලා. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ඇවිත් දැන් දවස් ගාණක් ගියාට මැජික් පොල්ල තවම වැඩ කරලා නෑ කියලත් කියනවා. ඉන්ධන මිල දැන් අමතකයි. නැව් ගිලෙන ඒවා දැන් අමතකයි. ගමට ගිහින් කරපු ඇඬීම දැන් අමතකයි. සීනි හොරකම දැන් අමතකයි. මහබැංකු කොල්ලය දැන් අමතකයි. කොළඹ නවීකරණය කරන්න චීන සමාගම් වලට ඉඩම් දෙන එක දැන් අමතකයි. වරාය දුන්නු එක දැන් අමතකයි. දැන් කියන්නේ ඊළඟ අවුරුදු පහ දැන් බිංදුවට වැටිලා ඉන්න කෙනෙකුට බාර දීලා ලොකු කොළුවට පාර හදලා දෙමු කියලාලු... අනේ මන්දා අපි නම් නොවේ කියන්නේ ඔන්න.

:       84       1013

gunarathnaFriday, 16 July 2021 04:57 PM

සේරම ටික ලියලා අවසානයේදී දානවා නේද අනේ අපිනම් නෙමෙයි කියන්නේ කියලා... ඔහොම බය තියෙනවා නම් හොඳටම ඇති.

:       685       107

RanFriday, 16 July 2021 07:44 PM

ඔයාලාට නම් මොකද? අනිත් අයට කරපු කියපු දේ හොඳට මතක තියෙන නිසා බය වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.. කොහොමද ගුනේ?

:       0       0

බද්රානි Friday, 16 July 2021 04:27 PM

කරුණාකර මේ අමන, බංකොළොත් දේශපාලන නඩය සිරගත කරන්න. එහෙම නැතිනම්, පුනරුත්ථාපන කඳවුරකට ගාල් කරන්න. මේ සමාජ පිළිල සමාජය තුළ හැසිරීම සමාජයටම විශාල හානියක්...

:       0       0

Demuni Uduwara Friday, 16 July 2021 05:32 PM

රාජපක්ෂ රෙජීමයේ එදා සහ අද ගැන තිත්ත අත්දැකීම් අපි සතුව තියෙනවා. ඒ අය ඉවත් විය යුතුයි.

:       106       701

Bamunuarachchi Friday, 16 July 2021 06:28 PM

ඇයි කුරුට්ටන්ට වාහනයක් වත් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 513 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 333 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1539 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 891 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 709 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 405 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site