(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගත්තේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතා වැඩ භාරගැනීමේ උත්සවය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාරගෙන තිබේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුමින්ද සිල්වා වැඩ බාරගනී
මංජුල Tuesday, 10 August 2021 06:43 PM
පොලිස් වාර්තාව අවශ්‍ය අපිට විතරද?
RaveendraTuesday, 10 August 2021 08:28 PM
අනේද කියන්නේ මගෙ හිත කුමක්ද..... "කුඩුබුඩු" නිසා අපි විරසක වුනාට...... පක්ෂ පාට විතරයි වෙනසට තියෙන්නේ.... පව් පිං මතක් වෙනවා වැලිගම් යනවිටදී.....
BamunuarachchiTuesday, 10 August 2021 09:02 PM
හඬපට වාර්තාව සියල්ලම යටපත් කළා. සත්‍ය ලෝකේ ජය ගන්නවා කියන එක අමතක කරන්න එපා. ඒක තමයි පදනම. හොරු දැන් හෙළුවෙන්.
BamunuarachchiWednesday, 11 August 2021 08:15 AM
හඬපට අහන්න ඕනේ අපි විතරද
Buddika Tuesday, 10 August 2021 06:57 PM
කාලකණ්ණිනේ ... නොදකින්...!!!
siripala Tuesday, 10 August 2021 10:19 PM
බනින්න එපා .එතුමාව පත් කලේ රටට වෙනසක් බලාපොරොත්තුව
RaveendraWednesday, 11 August 2021 09:59 AM
මොන ආගම ඇදැහැව්වත් අප සැවොම...... කල,කී දේ පස්සෙන් එනවා අප සැමගේ...... ඒ ධර්මය බැහැ කිසිවෙකු හට වලකන්න....... දුමින්දටද එය පොදුය අමතක නොකරන් සබද....
අබරං ආතා Tuesday, 10 August 2021 07:03 PM
මේවාට මොකුත් කියලත් බෑ, නොකියත් බෑ... මෙයාලා තමයි හොඳටම කලේ...
suminda Tuesday, 10 August 2021 07:07 PM
සර් ආවේ නැද්ද?
රටවැසියා Tuesday, 10 August 2021 07:45 PM
මැතිතුමණි, ඔබයි අපේ ශක්තිය... මරණ දඬුවමෙන් නිදොස්කොට සුදුස්සාට සුදුසු තැන දුන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට බොහොම පින්...
PereraWednesday, 11 August 2021 12:24 AM
මිනීමරුවෙකුට සුදුසු තැන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කමද?
AnoWednesday, 11 August 2021 08:43 AM
මෙන්න නියම ශ්‍රී ලාංකික සිංහල රටවැසියෙක්...
fairoos Tuesday, 10 August 2021 07:55 PM
ඒක හොඳයි... කොරෝනා නිසා මිනිස්සුන්ට මේවා එච්චර බලපාන්නේ නැහැ...
pradeepa Tuesday, 10 August 2021 07:57 PM
ඔය තනතුර රැකියා විරහිත උපාධිදාරී දරුවෙකුට දුන්නා නම් මේ ආණ්ඩුවට කොපමණ ලකුණු දාගන්න තිබුණාද?
SUNIL MILANO Tuesday, 10 August 2021 08:11 PM
නොකළ වරදකට මරණ දණ්ඩනයකට පත් වීම මෙලොව ඇති දරුනුන වද බන්දනයකි .එය තේරුම් ගන්න පුළුවන් වන්නේ එවැනි දඬුවමකට මුහුණ පෑ කෙනෙකුට පමණි .මේ ව්‍යවසනය දිහා මනුස්ෂත්වයෙන් බලන්න .දේශපාලන කෝණයෙන් නොබලන්න .මෙය වක්‍රාකාරයෙන් බලන්නන් මනුසතෙක් විය නොහැක. බුදු සරණයි
VithanaFriday, 13 August 2021 05:24 AM
උසාවි තුනකින් විනිසුරුවරුන් නව දෙනෙක් විසින් මිනීමැරීමට වරදකරු කරලා තියෙන්නේ අහිංසකයෙක්. ඒ විනිසුරුතුමන්ලාවයි එල්ලුම් ගස් යවන්න ඕනා.
Raveendra Tuesday, 10 August 2021 08:30 PM
දැන් අමතක වුණු ඒවා මතක් වෙලා ඇති නේද සර්..?
69 ලක්ෂය Tuesday, 10 August 2021 08:46 PM
රටවැසියාට ඇතිවූ සතුට ඉහවහා ගොසිනි. අප පස්වනක් ප්‍රීතියෙන්... මෙතුමා බැබල වූ වියත් මග දිනේවා! (කෝ මේ වියතුන්? කොහිද මොවුන් සැඟවුනේ?)
පිටිගල මිලානෝ Tuesday, 10 August 2021 08:51 PM
69 ලක්ෂයකගේ පැතුම ඉටුකළ කැළණිගඟ පලාගෙන මතුවූ නන්දසේන කුමාරයාට අපේ මෙව්වා එක...!
Lalith M Tuesday, 10 August 2021 09:54 PM
අපේ ගමේ නන්දේ නම් ගංජ ගහල මොංගල් වෙච්ච පොරක්. අර කියන්නේ එයා ගැනමද දන්නේ නැහැ.
බමුණු. Tuesday, 10 August 2021 10:22 PM
සෞභාග්‍යයේ දැක්ම හා මෙහෙවර රෙද්ද පල්ලෙන් බේරේ ... මිනීමැරුම් චෝදනා ඔප්පු වී හිරදඬුවම් විඳිමින් සිටි හිතවතා බේරාගෙන,තනතුරු දීමෙන් රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වන බව හොඳහැටි පැහැදිළි වේ.
sachith Tuesday, 10 August 2021 10:32 PM
මට මතක නෑනේ .මේ කවුද ?
Sudesh Tuesday, 10 August 2021 10:53 PM
පන පලයන් ලබන සුමානේ ...
Rohana Tuesday, 10 August 2021 10:59 PM
මිනීමැරුම් චෝදනා ලැබූවෙකු රජයේ ඉහල තනතුරු වල . සිවිල් සමාජයේ සාමාන්‍ය ජීවිතයක්වත් ගතකරන්න අයිතියක් නහැ. ඒකට අපේ උන්දලෑ ගෙ ලෝකෙ කොහේවත් දකින්න නැති මනස්ගාත වැඩ.
Tharindu Tuesday, 10 August 2021 11:24 PM
ඔබට ජය වේවා
ranga Wednesday, 11 August 2021 12:14 AM
දැන් ඔක්කොම මතකද ලොක්කා...?
Ravi Jayawardana Wednesday, 11 August 2021 01:03 AM
අපට තවත් කොවිඩ් -19 අවශ්‍යයි ...
alwis Wednesday, 11 August 2021 02:58 AM
වැඩ බාරගත්තයි කිවුවේ තව වැඩක් දෙන්නද?
Don perera Wednesday, 11 August 2021 03:53 AM
69ට පින්සිද්ද වෙන්න රටට ගිය කලක්...
ravi Wednesday, 11 August 2021 05:02 AM
නෙදකින් විතරක් .වෙන මොනවා ලියන්නද
Raveendra Wednesday, 11 August 2021 06:27 AM
වැලිගම් බලා යන හෝරාවේදී තමන් කළ කී දෑ දුමින්ද ගොයියාට මෙනෙහි වනු ඇත. එය නන්දෙටත්,සජිපුතානෝට මෙන්ම අප සැමටද පොදුය. අපි කා මරාගත්තේ කුඩු බිස්නස් එක බෙදා ගන්න බැරිවද බලය බෙදාගන්න බැරිවද යන්න අපගේ සිත් හොදාකාරව නොදන්නවා නොවේය.අප වගාකළ දෙය අප නෙලාගන්නවාය......
Anura priyantha amarathunga Wednesday, 11 August 2021 06:42 AM
අයුක්තිය රජකරපු යුගය අවසන් .චිරන් ජයතු
Rumesh madushan Wednesday, 11 August 2021 07:21 AM
ගොඩක් හොඳයි දුමින්ද සර්....
ase Wednesday, 11 August 2021 07:51 AM
කෝ කිරිබත්? මේ පාර කැව්මුත් ඕනේ හරි... !!
Nuwan Wednesday, 11 August 2021 07:58 AM
හිටපු මන්ත්‍රී නොවේ, හිටපු හිරකරු...
PerakumWednesday, 11 August 2021 12:15 PM
හිටපු මිනීමරු…!
Dharmatileke Wednesday, 11 August 2021 08:31 AM
අවසානයේ තීන්දුව දෙන්නේ සොබාදහමයි .එම දිනය ලඟට එන ලකුණු කොවිඩ් වසංගතයෙන් පෙන්නුම් වෙනවා
dammika Wednesday, 11 August 2021 08:56 AM
මෙයාට මුකුත්ම මකත නෑ කිව්වනේ... මේ ගොල්ලෝ මේ විහිළු කරන්නේ රටේ ජනතාව මී හරක් කියලා හිතාගෙන...
layanWednesday, 11 August 2021 11:26 AM
69 ලක්ෂයක් මී හරක් ඉනන්වා .ඉතින් තව මොනවාද
BamunuarachchiFriday, 13 August 2021 02:08 PM
ජෙප්පන්ගේ මීහරක් ගණන අඩුවුණා... ඒ අය ඉන්නේ දැන් 3%. ඒ අය ඉන්නේ මීහරක් බඳින කණුත් එක්ක...
hesaSaturday, 14 August 2021 02:54 PM
ඒ 69 ලක්ෂයෙන් මේ වනවිට කීයක් අඩුකර ගන්න පුලුවන් වුණාද..? ඒකටත් හරි නායකයෙක් නේද ඕනෑ.. දශක 5ක් තිස්සේම කලේ බනින එකයි.. කාගේ හරි අය වැය හදන එකයි.. පාර දිගේ යන එකයි..
DON Wednesday, 11 August 2021 11:04 AM
මට විතරද පස්ස පැත්තෙන් හිනා යන්නේ
BamunuarachchiFriday, 13 August 2021 07:46 PM
කන්නෙත් ඒ පැත්තෙන්ද? එහෙනම් ඒ පැත්තෙන් තමයි හිනාවෙන්න වෙන්නෙත්... හිනා වෙන්න අපිට බලන්න නම් බැහැ..
Ananda Wednesday, 11 August 2021 12:45 PM
ඕක මොකක්ද? මිනීමරුවෝ කී දෙනෙක් ලංකාවේ ජනාධිපති, අගමැති වෙලා හිටියද?
BamunuarachchiThursday, 12 August 2021 09:23 AM
නැතුව සමහරු නියමෙට මිනීමරුවා, තවත් සමහරු වධකාඝාර භාරව සිටියා, තවත් අය මිනී මරලා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කීවා . මෙකී නොකී කව්රුත් මිනී මැරුවා . දැන් බුද්දස්සාමිල වගේ ඉන්නවා.
DD Thursday, 12 August 2021 04:57 AM
ප්‍රශ්නය ඉහත සියල්ලම නොවේ. එය; යම් කෙනෙකුට අපරාධ ඉතිහාසයක් ඇති විට රජයේ තනතුරක් දැරීමට හැකි ද?
Bamunuarachchi Thursday, 12 August 2021 09:18 AM
අල්පොන්සෝ ඇතුලට යාමයි දුමින්ද එලියට ඒමයි මටනම් බොහොම සතුටුවිය හැකි සිදුවීම් දෙකක්
BamunuarachchiFriday, 13 August 2021 07:49 PM
මොකද දුමින්ද කාටවත් වෙඩි තියලා තමනුත් වෙඩි තියාගත්තද? මැට්ටන්ට, දුමින්දට වෙඩි වැදුනේ කොහොමද කියලා පෙනෙන්නේ නැද්ද...?
දුලාරි බටපොල Friday, 13 August 2021 03:21 PM
ජේ.ආරු ත් මෙහෙම දේවල් කළා. ස්ත්‍රී දූෂකයින්ට, මිනී මරුවන්ට නිදහස දීලා තව දුරටත් සමාදාන විනිසුරුකමුත් දුන්නා...
විජිත් Friday, 13 August 2021 04:16 PM
මුක්තිය කියන අනීතික කඩතුරාවෙන් වැසුවේ නැතිනම් දැන් රට පාලනය කරන ජනාධිපතිත්, අගමැතිත් ඉන්න ඕනෑ ජීවිතාන්තයටම හිර කූඩුවේ....
sampath Saturday, 14 August 2021 08:08 PM
මේ වැඩෙන් ආණ්ඩුවට සෙතක් වෙනවා කියලා කවුරු හරි කිව්වා නම් අන්න ඒ වගේ තව උපදෙස් 3ක්, 4ක් දෙන්න... ඒ හොඳටම ඇති. යකඩ විනාශ වෙන්නේ යකඩයෙන්ම උපන් මළ නිසා... මේකෙ හරි, වැරැද්ද කෙසේ වෙතත් ජන මනස පිළිබඳව සොයානොබලීම ඛේදවාචකයක්... නීත්‍යානුකූලව හරි දේවල් වගේම සදාචාරාත්මකව හරිදේත් බැලිය යුතුයි.