IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දමනය කළ යුත්තේ අරගල කළ ජනතාව නොව උද්ධමනය බව පත්කළ  මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බයිලා කියලා  රස  කතා ඉදිරිපත් කළා යැයි රට ගලවා ගන්න බැරි බව කී මන්ත්‍රීවරයා  හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම බවද කීය.

රට බංකොලොත් කළ මුදල් ඇමති ලඟ දණින්  වැටෙන මන්ත්‍රීවරුන් තවම සිටින බවත් හොරු රකින පුහු සැලසුම් හදා රට බංකොලොත් කළ පංච මහා කුරහන් නායකයින්ට නම් බේරෙන්න  දෙන්න බැරි බවත් අවස්ථාවාදී දේශපාලන ගුණ්ඩු වලට කිසිම සහායක් නොදෙන බවත් එරාන් වික්‍රමරත්න මහතා කීය.

අතුරු අයවැය  අවසන් දින විවාදය අරඹමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි

samaadi Friday, 02 September 2022 12:45 PM

රට පලනය කරන උන්ට ඔක තෙරෙන්නෙ නැහැනෙ .

:       1       5

Sunil Gamage Friday, 02 September 2022 12:50 PM

අපි සියලු දෙනාම අවබෝධ කර ගත යුතු කරුණක් වන්නේ වර්තමානයේ පවතින අර්බුද උග්‍ර බවත්, අප එකමුතු වී දැඩි ප්‍රශ්න මඟහරවා ගැනීමට වෙහෙස නොගන්නේ නම් අනාගතයේදී එය වඩාත් නරක අතට හැරෙනු ඇති බවත්ය. එම අරමුණු ඉටුකර ගැනීමට නම් පක්ෂ දේශපාලන භේදයකින් තොරව අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කර ගත යුත්තේ සුදුසුකම් ලත් අව්‍යාජ කාර්යක්‍ෂම පුද්ගලයන් පමණි. මේ සම්බන්ධයෙන් වයස් සීමාව ද වැදගත් වේ. ඔවුන් අතරින් හොඳම අය කැබිනට් මණ්ඩලයට තෝරාගන්න.. ඒ ඒ වැදගත් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කළ යුතුයි. අපිට උදව් කරන්න විදේශ රටවල් එන්නේ නැති බව පැහැදිලියි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර නිසිආකාරයෙන් කටයුතු කළ යුතු අතර රට තවදුරටත් කඩා වැටීමෙන් බේරා ගත යුතුය. අනාගත පරපුරේ අනාගතය ඇතුළු අපේ අනාගතය අපේ අතේ. අවාසනාවකට වත්මන් දේශපාලකයන්ගෙන් වැඩි දෙනෙකුට මේ තිත්ත ඇත්ත තේරෙන්නේ නැත.

:       0       3

වඳවී යන සිහළ බසයි..! Friday, 02 September 2022 01:25 PM

උද්ධච්ච මාන්නයෙන් පිටරටට අතපා ජීවත්වන සිංහළයට අද ඉතිරිව ඇත්තේ ගෙවිච්ච උදැල්ලයි දිරච්ච අමුඩයයි වඳවී යන සිහළ බසයි..!

:       1       1

Bamunuarachchi Saturday, 03 September 2022 07:42 AM

දෙකම දමනය කලයුතුයි පළමුව අරගලය දමනය කලයුතුයි අරගලය නිසා රටට විදේශීය විනීමය ලැබීම නැතිවෙනවා එනිසා උද්දමනය ඉහල යනවා. එමනිසා පළමුව අරගලය දමනය කරන්න. ඒ සඳහා අරගල කරුවන් කකුල්දෙකෙන් එල්ල අඩු ගින්දරේ තෙල් හිඳින්න.

:       1       3

gamasiri Sunday, 04 September 2022 01:42 PM

හරියටම හරි... දැන් අපිට ඔහේගේ පවුලේ කවුරු හරි අහුවුණොත් ඔන්න ආරච්චි මහත්තයා කියපු දේ තමයි අපි එයාලාට කරන්නේ...! ඊට පස්සේ අපි ඒකට බමුණු ආරච්චි තෛලය කියලා හඳුන්වනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 825 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 313 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 933 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 92 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 657 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2316 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site