(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
දමන පොලිස් වසමට අයත් තිඹිරිගොල්ල වයි.එස්.එස්. ගම්මානයේ නිවසක තිබී ගිනි අවි උණ්ඩ සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
පොලිසිය සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර එල්. එම්. ජී. ස්වයංක්‍රීය තුවක්කු සදහා යොදන ජීව උන්ඩ 03 ක්, ටී.56 ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ 19 ක්, එම්. 16 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ 48 ක්, බෝර 12 තුවක්කු සදහා යොදන ජීව උන්ඩ 01 ක්, පුරවන ලද බෝර 12 ජීව උන්ඩ 06 ක්, බෝර 12 හිස් පතුරම් කොපු 36 ක්, වෙඩි බෙහෙත් මිලි ග්‍රෑම් 6700 ක්, මුව අංතට්ටු 01 ක් සහ ගෝන අංතට්ටු 01 ක් සමග පිය පුතු දෙපලක අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
සැකකරුවන් දෙදෙනා, වැඩිදුර විමර්ශන සදහා දමන පොලිසියට භාරදී ඇත.
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දමන පිය පුතු දෙපළක උණ්ඩ සහ ගිනි අවි සමග මාට්ටු
පුංච් සිංඥඥෝ Saturday, 14 October 2023 08:41 PM
මොවුන් JVP කාරයින් වෙන්න බොහෝදුරට ඉඩ තිබෙනවා.