(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හයිඩ්‍රොලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් , එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට එම ගුවන් යානයේ නියමුවා පියවර ගත්තේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1263 දරන ගුවන් යානය නැවත කටුනායකට පියාසර කර ඇති අතර එම ගුවන් යානය තුළ මගීන් 146 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනකු සමගින් 157 දෙනකු ගමන් කර ඇත.
මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .
කටුනායකින් අද සවස 5.45ට පිටත් වූ ගුවන් යානය යළි රාත්‍රී 07.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් නියමුවා පියවර ගෙන ඇත.
මේ වනවිට මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් යළිත් දමාම් වෙත යැවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීහු පියවර ගනිමින් සිටිති .
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට
ඇත්ත Wednesday, 15 December 2021 08:03 PM
රටේ බංකොලොත් භාවය සහ මෙම ආයතනයේ බංකොලොත් භාවය හේතුවෙන් මේවා නඩත්තු කටයුතු කලට, වේලාවට වෙනවද කියලා වගකිව යුත්තෝ බලනවද කියලා සැකයි. මොකද ජනතාවට වගකියන රජයේ ආයතන ලංකාවේ තියනවාද විශ්වාසයක් නෑ. හැමෝම තම තමන්ගේ කට්ටිය රජයට සම්බන්ධ රැකියාවලට දාලා අවශ්‍ය ප්‍රමාණයට වඩා දහගුණයක් සෙනග පුරවලා කොඳු පහළට නැමෙන වහල්ලු බෝ කළා මිසක් රට ගැන හිතුවේ නෑනේ...